කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

[FONT=&quot]සුබ උදෑසනක් හැම දෙනාටම.[/FONT]

[FONT=&quot]මගෙ යලුවෙක්ගෙ නොනට නිතරම අසනීපයි.[/FONT]
[FONT=&quot]කොන්දෙ කැක්කුමක් තියෙනවලු. අත්පයෙ හිරි ගතිය[/FONT], [FONT=&quot]නින්ද නොයෑම. සැත්කම් [/FONT]6[FONT=&quot]ක් කරල [/FONT]4 [FONT=&quot]පලක. මෙකෙන් හොදටම හොද වෙලා තියෙන්නෙ [/FONT]3[FONT=&quot]ක් විතරයි.[/FONT]:no::no: [FONT=&quot]ලින්ගික ආසාව තිබුනත් සුරාන්තය ලබන්න බැරිලු.[/FONT] [FONT=&quot]දෙන්න හොද අවබොධයෙන් නිසා අවුලක් නෑ කියලයි කිවුවෙ.[/FONT]

[FONT=&quot]එ වගෙම කාලයක් රෑට හීනෙන් කවුද බෙල්ල මිරිකනව වගෙ දැනෙනවලු[/FONT],:baffled::baffled: [FONT=&quot]එවෙලාවට කතා කරගන්න ඇදෙන් නැගිටින්න බැරිලු. සමහර වෙලාවට සීතල උහුලන්න බැරිලු. (පරිසරය සීත නොවුනත්)[/FONT], [FONT=&quot]නොනට ගෙදර බුදු පහන තියන්න හිත දෙන්නෙ නෑලු[/FONT], :no::no:[FONT=&quot]නොන තුන්සුත්‍රය කිවොත් ගෙදර අඩ දබරලු.:angry::angry: මගෙ යාලුව ගැන සැකයිලු.:confused::confused: හැබැයි එයා හොද කෙනෙක් බව දන්නවලු. :cool::cool:(මම දැනුවත්ව යාලුව හොද කෙනෙක්) මෙකට මානසික ප්‍රතිකරත් අරගෙන[/FONT], [FONT=&quot]එත් හරි ගිහිල්ල නෑ.:no::no::nerd:[/FONT]

[FONT=&quot]ඉතින් කවුද කියල මෙක බුත බලපෑමක් වෙන්න ඇති එනිසා ඇතුල් කොට්ටෙ (දැන් මාදිවෙල ) කසුන් නාගොඩවිතාන මහත්තයගෙ බුත ගවෙශන මධ‍යස්තානයට ගිහින් බලන්න කියල. මෙයාල යන්න හදන්නෙ[/FONT],
[FONT=&quot]මට දැන් දැනගන්න ඔන මෙතනට ගියපු අය එලකිරියෙ ඉන්නවද[/FONT]? [FONT=&quot]ඒ ප්‍රතිකාර කරල හොද වුන දන්න කියන අය ඉන්නවද[/FONT]? [FONT=&quot]අයකිරීම් කොහොමද[/FONT]?

විහිලුවකට නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.
 
frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machan manasika rogayak ne kiyala hitenawanam sure nam kotttawe thiyanawa machan amanushya balawega gana gaweshana madyasthanayak.irida mawbima paper eke article ekak yanawa poddak hoyala balala contact karala balapan
    bump
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    machan manasika rogayak ne kiyala hitenawanam sure nam kotttawe thiyanawa machan amanushya balawega gana gaweshana madyasthanayak.irida mawbima paper eke article ekak yanawa poddak hoyala balala contact karala balapan
    bump

    මවුබිම පත්තරෙ තියෙන්නෙ කොට්ටාවෙ එකක් ගැන නෙවෙයි කොට්ටෙ එකක් ගැන. එක ගැන තමයි මේ විස්තර හොයන්නෙ.
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    mage nadayek giya. alutha ipadunu baba asaneepen hitiya nisa. dostharala jeewath karanna baa kiwwa. me buwa lamayage thaththata wewalakin gahala monawada karala dawas 21n honda karannam kiyala poojawal wagayak karanna kiwwa. poojawal kara. lamaya maruna.

    :no:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    mage nadayek giya. alutha ipadunu baba asaneepen hitiya nisa. dostharala jeewath karanna baa kiwwa. me buwa lamayage thaththata wewalakin gahala monawada karala dawas 21n honda karannam kiyala poojawal wagayak karanna kiwwa. poojawal kara. lamaya maruna.

    :no:

    ස්තුතියි මචන්, බොහොම කනගාටුයි. :oo::oo:
     
    Mr.Abey

    Member
    Nov 5, 2014
    77
    9
    0
    මම නම් පවුද්ගලිකව විරුද්දයි ඔය කරන්න යන දේට..මගේ අදහස නම් හොද මානසික වෛද්‍යවරයෙක් ගාවට යන එක..පුලුවන්නම් Dr.Vidya Kulapathi contact කරගන්න බලන්න
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Bududahama, Mohanaya wage concept vishwasa karana moano vidya visessagnayek langata ekkagena yanna. Issaranam Dr DVJ Harishchandra hitiya. Anna ae vage kenek puluwannam hoyaganna.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Machan Ara "Dr. Vidya Kulapathi" Owata treatment karanawa neda ?

    මානසික බෙහෙත් අරගෙන රුමී රුබන් කියන ඩොක්ටගෙන්. එත් හරිහිගින් නෑ.

    ස්තුතියි