Iphone5s_Unlock

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    Iphone 5s එකක් Unlock කර ගන්න ඔන. මගේ Philippine යාලුවෙක් ඉන්නවා. එයාට Philippine වලදී බිම වැටිලා තිබිලා Iphone 5s එකක් හම්බෙලා. හම්බෙනකොට Screen lock එක විතරයි තිබිලා තියෙන්නේ. පස්සේ එහේදී Phone එක් Reset කරන්න හදලා. දැන් ඒක Lock වෙලා තියෙන්නේ. වෙනම Account එකකින් Log උනා. ඒත් Lock එක ඇරෙන්නේ නෑ.. අපේ කවුරු හරි ඉන්නවාද I phones Unlock කරන? ඉන්නවා නම් කියන්න මට වැඩේ කර ගන්න ඔන..කීයක් යනවද කියලත් කියන්න. දැන් Phone එක තියෙන්නේ මගේ ලග..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    icloud lock ekak thiyenne, unlock karanna rs19000k wage yanwa, naththam parts walta wikunanna, rs15000ta wage wikuna ganna puluwan wei
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Iphone 5s එකක් Unlock කර ගන්න ඔන. මගේ Philippine යාලුවෙක් ඉන්නවා. එයාට Philippine වලදී බිම වැටිලා තිබිලා Iphone 5s එකක් හම්බෙලා. හම්බෙනකොට Screen lock එක විතරයි තිබිලා තියෙන්නේ. පස්සේ එහේදී Phone එක් Reset කරන්න හදලා. දැන් ඒක Lock වෙලා තියෙන්නේ. වෙනම Account එකකින් Log උනා. ඒත් Lock එක ඇරෙන්නේ නෑ.. අපේ කවුරු හරි ඉන්නවාද I phones Unlock කරන? ඉන්නවා නම් කියන්න මට වැඩේ කර ගන්න ඔන..කීයක් යනවද කියලත් කියන්න. දැන් Phone එක තියෙන්නේ මගේ ලග..

    Don't know about unlocking. But it is probably remotely locked by the owner using his iCloud account...