මම හුගක් කාලෙක ඉදන් කරන්න හිතන් හිටපු වයාපාරයක් කරන්න පටන් ගත්තා.
ඔයාලා හැමොම මට සහයොගය දෙයි කියල මම හිතනවා.
ලොකුවට නෙවේ පොඩියට තමයි දැනට වැඩෙ කරගෙන යන්නේ.
මම ලී බඩු වයාපාරයක් තමයි කරන්නේ. මම පොඩිකාලේ ඉදන්ම හිතපු දෙයක් තමයි හොද තත්වයේ ලී බඩු සාදාරන මිලකට දෙන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා.
දැන් මගේ ඒ හීනය පොඩියට හරි හැබැවෙලා. මට ගොඩක් සතුටුයි.
මෙන්න මෙ ත්‍රේඩ් එකේ මන් කියල තිනවා කොහොමද හොද ලී බඩු තොරගන්නේ කියලා. දැක්කෙ නැත්තම් බලන්න.
මොරටුවෙ අරටුව http://www.elakiri.com/forum/showthread.php?t=1635237
දැන් හරි.....
මම මට දෙන්න පුලුවන් අවම මිලත් එක්ක මන්ලග තියෙන ලී බඩුවල ෆොටොස් එක්ක ඒ ගැන විස්තරයක් දාන්නම්.
ඔයාලා කාටහරි ඒ ලී බඩු අවශ්යනම් මට කියන්න.
මම ලී බඩු එකෙන් එක පොස්ට් එකෙන් පොස්ට් එකට දාන්නම්.
ස්තුති......

Last edited: