ඩීමන් ආනන්ද!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්ලා මන් ඩීමන් ආනන්ද ගේ පරණ පොත් වගයක් හොයනවා..මන් හිතන්නේ කට්ටිය දන්නවා ඇති ඩීමන් ආනන්ද ගැන..කාලයක් අපේ රටේ මාරක කතා චක්‍රවර්ති කියල නමක් එහෙමත් පටබැදීල තිබුනේ මෙයාට..මේ වෙනකොට මෙයාගේ පොත් හොයාගන්න ගොඩක් අමාරුයි.හේතුව එතුමාගේ අභාවයෙන් පස්සේ මේ පොත් ආයේ ප්‍රින්ට් උනේ නැති නිසා..:no:
    ඉතින් මට උඹලගෙන් හෙල්ප් එකක් ඕන මෙයාගේ පොත් හොයාගන්න..ළඟ තියෙනවා නම් ඒවා විකුනන්න අදහසක් තියෙනවා නම් මට PM එකක් හරි දාල කියනවා නම් ලොකු උදවුවක්..:yes::D

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Mewa e kaale iskole lamainta kiyawana thahanam karala thibbalu.

    :D:yes:

    මෙවා ඉස්සර පිචං පොත් කියලා වර්ග වෙලා තියෙන්නෙ,අර ජොතිපාල මහත්තයා කාලයක් පිචං ගායකයා කිව්වා වගේ..ඔය දොන් පිටර් පියතුමා පොඩි අයට හොඳ ලස්සන නවකතා පොත් ලියන්න ගත්තෙ ඉස්සර ඉස්කොල වල ළමයි මෙවාගේ පොත් වලට අබ්බැහි වෙලා හිටපු නිසාලු.(මම නම් ඩිමන් මහත්තයාගේ පොත් කියවලා නැ,එක නිසා පොත් වල ගුණ කියන්න හැකියාවක් පෞද්ගලිකව නැ)

    මරදානේ පරණ පොත් සාප්පුවකට ගියා නම් හොයා ගන්න පුළුවන් ඔවා :yes:..
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :D:yes:

    මෙවා ඉස්සර පිචං පොත් කියලා වර්ග වෙලා තියෙන්නෙ,අර ජොතිපාල මහත්තයා කාලයක් පිචං ගායකයා කිව්වා වගේ..ඔය දොන් පිටර් පියතුමා පොඩි අයට හොඳ ලස්සන නවකතා පොත් ලියන්න ගත්තෙ ඉස්සර ඉස්කොල වල ළමයි මෙවාගේ පොත් වලට අබ්බැහි වෙලා හිටපු නිසාලු.(මම නම් ඩිමන් මහත්තයාගේ පොත් කියවලා නැ,එක නිසා පොත් වල ගුණ කියන්න හැකියාවක් පෞද්ගලිකව නැ)

    මරදානේ පරණ පොත් සාප්පුවකට ගියා නම් හොයා ගන්න පුළුවන් ඔවා :yes:..

    මරදානේ නොබලපු තැනක් නැහැ සහෝ...ඒකයි මේකෙත් දැම්මේ...:yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ehemath ekakda,mama danna parana poth karana hadayek nuwara innawa,mama poddak ahala blannam giya welawaka saho :)

    අනේ පුළුවන් නම් ලොකු දෙයක් මචන්....පොත් තියෙනවා නම් මන් ඒකට සාදාරන ගානක් උනත් දෙන්නම්..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    අනේ පුළුවන් නම් ලොකු දෙයක් මචන්....පොත් තියෙනවා නම් මන් ඒකට සාදාරන ගානක් උනත් දෙන්නම්..:yes:

    apo owa loku ganan wenne na :no: mama ahannam e hadayagen,poth kade lokka nam tika kalayakata kalin suwargastha wela الله langata giya :rolleyes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    Mage gava 4k vage thiyenav :)

    ikcuAo7Cm78h8.JPG