Viva Elite නවතා_දමයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Viva Elite මෝටර් රථ ලංකාවේ විකිණීම නවතා දමයි




    makaoh.jpg



    මැලේසියානු පෙරුඩුවා මෝටර් රථ සමාගම විසින් නිපදවන Viva Elite මෝටර් රථය ලංකාවේ විකිණීම නතර කිරීමට යුනයිටඩ් මෝටර්ස් සමාගම තීරණය කර තිබේ.

    මෙම මෝටර් රථ මෙරට අලෙවි කිරීමේ නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කර නවතම මෝටර් රථයක් ලෙසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බැවින් Viva Elite මෝටර් රථය අලෙවිය නතර කළ බවයි.

    යුනයිටඩ් මෝටර්ස් සමාගම තවමත් viva 850cc කුඩා මෝටර් රථය මෙරට අලෙවි කරන අතර එහි මිල රුපියල් 19,25,000 ක සිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුකර ඇත.




     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විවා එලයිට් කාර් එක ලක්ස විස්සක් විතර වෙනකං ඉහල ගියා නේ.. දැං ආයෙ අඩු වෙලා නෙහ්..
    නතර කරනවා කියන්නේ ස්පෙයාර් පාට්ස් එහෙම කොහොම වෙයිද දන්නෑ ඊට පස්සෙ :eek:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    රත්තරං;17384179 said:
    ආ මේ අර පයිප්ප බට නමාගෙන කරන ආන්ඩුවේ ස්වයන් වින්දනේ නේද?

    මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.

    macho mama oka gana diga wistharayak damma dawasaja, puluwannam macho post search karanna

    machan kalayata anuwa api kala yuthu wada thiyenawa. kalayuthu wada kalayuthu kaleta karapu nisai japane diyunu une. ada indiawa apita wada sahenna issarahin innawa. ape un gahaka aththa allanna neme yanne hada allanna

    macho mama lankawe deshapalanaya kiyana guu gode paththak ganna eka pakshekawath paakshikayek neme. jvp unp, sandana serama un ratata adare na ban. un adare kalanam mehema wenne na