රවීගේ පැරිෂුට් පිම්ම

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රවීගේ පැරිෂුට් පිම්ම

    රවීගේ පැරිෂුට් පිම්ම
    මේ කතාව ලියන්න කලින් මීට මාස කිහිපයකට කලින් අපි අතරින් වෙන් උන අපේ ආදරණීය පන්තිභාර ගුරුතුමිය උන සීතා රාජපක්ෂ ගුරු මෑණියන් ගෞරව සම්ප්‍රයුක්තව සිහිපත් කරන්න ඕනෑමයි. සීත මිස් අපිට ගුරුවරයෙකුට වඩා අම්ම කෙනෙක් උනා කිව්වොත් 95/96 අවුරුදු දෙකේ G පන්තියේ ඉගෙනගනිපු හැමදෙනාම ම එක්ක එකඟ වෙයි.
    ඔන්න ඉතින් එකෝමත් එක වසලයෝ රැලක් A ලෙවල් කරන කාලෙක .....
    අවුරුද්ද 1996 තමයි මතක හැටියට. 1995 උසස්පෙළ පටන් ගනිද්දී දේශපාලන විද්‍යාව බොහොම උනන්දුවෙන් හදාරපු අපි කිහිපදෙනෙක් දේශපාල විද්‍යාවට දක්වපු දැඩි උනන්දුව හේතුකොටගෙනම දේසපාලනේ විද්‍යාවක් කියල උගන්නපු ටීචර් අපිව දේසපාලන පන්තියෙන් එලෝලම දැම්මත් අම්ම කෙනෙක් වගේ උන්නු සීත මිස් අපිව භූගෝල විද්‍යාව පන්තියට වැද්දගත්තේ බොහොම කැමැත්තෙන්. අන්තිමේ දේසපාලනේ ඉගෙනගන්න ගිය එවුන්ගෙන් භාගෙටත් වැඩි කොටසක් දේසපාලනේ එපාම කියල භූගෝල විද්‍යාව හදාරන්න ආව උනත් එකෙන්ම රස්සාවයි පරස්තාවයි දෙකම ගොඩ ගිය අපේ එකෙක් දැන් දකුණේ අග නගරේට ටිකක් මෙහා ඉස්කෝලෙක භූගෝල විද්‍යාව උගන්නනවා කියල දන්නෝ දනිත්ලු. (ඒ ඉස්කෝලේ විදුහල්පතිත් අපේ එකාට අම්ම මෝ නැතුව බයයිලු .)
    දෙයියනේ කියල සීත මිස්ගේ භූගෝල විද්‍යාව period එක තමයි අපේ එලම එල ජනප්‍රියම period එක උනේ. ඔන්න ඉතින් සීත මිස්ගේත් අවවාද අනුශාසනා ඇතුව 13 G පන්තිය විනෝද චාරිකාවක් යන්න සෙට් උනා කියහල්ලකෝ. මුළු පන්තියම එක පයින් වැඩේට. ඉතින් දෙයියනේ කියල යෝජනාව සම්මතයි. දැන් ඉතින් තියෙන්නේ සියලු සංවිධාන කටයුතු ලක ලැහැස්ති කිරීමයි. සියලු දෙනාගේ කැමැත්ත පරිදි බදුල්ල බණ්ඩාරවෙල නුවර එලිය පැත්තේ රවුමක් දාන්න තමයි කට්ටිය සුදානම. සියලු කටයුතු සාකච්චා කිරීමෙන් අනතුරුව වසලයෝ සෙට් එකට දෙයියනේ කියල උඩරට යන්න බස් රථයකුත් advance දීල ඉතින් ඔන්න අපි සුදානම් කරා ඉතින්.
    trip එකට තව සතියයි. සියලු දේ අකුරට සුදානම්. කට්ටිය සීරුවෙන්... සංගීත භාණ්ඩ,කැමරා උපකරණ, ඇඳුම් පැළඳුම් සියල්ල එකතු කරගෙන බස් එකට නගින්න විතරයි දැන් තියෙන්නේ. නවතින තැන් සියල්ල ගමන් සිතියම අනුව සුදානම්. ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට කියල මෑණියන් දෙපලකුත් සුදානම් ගමනට . මේ සියල්ල සීරුවෙන් සිද්දවෙන අතරේ අපේ ගමනට එරෙහිව ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදියෙක් සැලසුමක් හදමින් උන්නු වග අපි කව්රුත් දැනගෙන හිටියේ නැහැ.
    ගමනට සතියයි..... සියල්ල සුදානම් ....
    බස් එක ..............Ready
    කන්න උයන්න හට්ටි මුට්ටි .........Ready
    කෑම බඩු ...................Ready
    සීතලේ නිදියන්න බ්ලැන්කට් ..........Ready
    ඇඳුම්/සපත්තු/සෙරෙප්පු ............Ready
    Walkman / Camera / කැප් තොප්පි / සයිඩ් පොකට් ................Ready
    අමතර ආදායම් සඳහා බුරු කුට්ටම ..............Ready
    සීතලට මද පමණට බෙහෙත් ..............හික්කඩුවෙන් Ready
    මේ සියල්ල ලැහැස්තියෙන් තියෙන අතරතුර... මෙන්න විශේෂ ප්‍රවුර්තියක්....
    LTTE ත්‍රස්තවාදීන් විසින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්.....
    අපේ වෙලාව කොයිතරම් හොඳද කියනවනම් කැX ප්‍රභාකරන් බල්ල දුන්නේ නැද්ද පයින් අපේ ආතල් කැඩෙන්න ට්‍රිප් එකට. දැන් ඉතින් කාපන්කෝ ඉතින් පරිප්පු. රටම ගිනි ජාලාවක් වෙලා තියෙද්දී ට්‍රිප් යන්න දෙන්න අපේ මහා එවුන්ට පිස්සු තියෙන්න විදිහක් ඇත්තෙම නැහැනේ. දැන් ඉතින් කට්ටියම මොනවද ගිලපු රිලව් ටික වගේ බලාගත්තු අතේ බලාගෙන මන්ද මෝල් වෙලා කල්පනාව මේ මොකද උනේ කියල. දැන් ඉතින් කිසිම විකල්පයක් නැති බව දැනගෙනම අපි සියල්ල හනිකට සීත මිස්ගේ ගෙදරට වාර්තා කරා. රටම ගිනි ජාලාවක් වෙලා අරෙහෙ තෙල් ටැංකි ටික ගිනිගන්න අතරතුරෙත් සියල්ලගේම try එක කොහොමහරි trip එක යන්නයි. කවදත් ධනාත්මකව හැමදේටම අවවාද දුන්නු සීත මිස් කිව්වේ තව සතියක් තියන හින්ද අපිට යන්න පුළුවන් වෙයි කියලයි. එත් ඉතින් කොහොමද දෙය්යෝ ගෙවල්වලින් අවසර ගන්නේ කියන එක තමයි හැම එකාගෙම හිත ඇතුලේ එහා මෙහා දිව්වේ.
    දෙයියනේ කියල දවසක් දෙකක් යද්දී තෙල් ටැංකි ටික නිවල තෙල් පිරිපහදුව බේරගත්තට රටේ තෙල් හිඟයක් ඇති වෙච්චි මේ වෙච්ච සන්තැසිය නිසා. ආණ්ඩුවෙන් තෙල් ටැංකි ටිකේ ගින්න නිවුවට අපේ ඔලු ඇතුලේ ඇවිලුන ගින්න නිවන්න කව්රුත්ම හිටියේ නැහැ. තෙල් හිඟයක් ඇති නොවුනත් බස් එකේ අයිතිකාරයෝ සහ රියදුරා trip එක යන්න කැමති උනත් trip එක යෑම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් උනේ ගෙවල් වල වැඩිහිටියන් ඒ වෙද්දීත් ගමනට අඩ තියල hand brake ඇදල තිබ්බ හින්දයි.
    මේ අලකලංචි අස්සේ අපිත් ගේම අතාරින්නෙ නැතුවම බෙල්ල නැතත් කද ෆයිට් කියල ගමන යන්නයි උත්සාහය. අන්තිමේ ගමනට සහභාගී වෙන්න කලින් ලැහැස්තිවෙලා උන්නු පන්ති සගයන්ගෙන් 99% ක් ම නිල නොවන විදිහට ගමනට කැමතියි. දැන් ප්‍රශ්නේ බස් එක සහ ඩීසල්. තව දින දෙකයි සැලසුමට තියෙන්නේ. සීත මිස් ප්‍රමුක මුළු පන්තියම period දෙකක සාර්ථක සාකච්චාවකින් අනතුරුව තීරණය උනා බස් එකෙන් සහ රියදුරාගෙන් විමසන්න ඩීසල් ලැබුනොත් ගමනට සුදානම්ද යන්න.???
    දැවෙන ප්‍රශ්නයක්... තව දවස් දෙකයි ගමනට ......ඒ කාලේ ඉතින් hand phone තිබුන එකක්යැ ...
    අවසානයේ අපි දෙන්නෙකුට අවසර ලැබුන නිල නොලත් විදිහකින් පරෙස්සමෙන් ඉස්කෝලෙන් එලියට ගිහින් බස් රථයෙන් විමසන්න ගමනට ඇති කැමැත්ත හා අකමැත්ත. ගමනට එඩිතරව ඉදිරිපත් උන මම සහ අපේ රවියා මුළු A level කාලෙන් වැඩි දවසක් ඉස්කෝලෙට පරක්කු වෙලා ආපු ඉස්කෝලේ අරින්න කලින් ගෙදර ගියපු පාර උන කැඩෙට් ආමරිය පිටිපස්සේ මහා තාප්ප රාජයා තරණය කරගෙන ගමන යන්න පිටත් උනා.
    බොහොම සාර්ථක විදිහට පිටත් උන ගමන නිමා කරගෙන දැන් food city එක තියන තැන තිබ්බ සයිවර් කඩෙන් තොසේ පාරකුත් දාගෙන දෙන්නත් එක්ක ඉස්කෝලෙට එන්න පිට උනේ බොහොම උජාරුවෙන්. මුළු ගමනටම ඕන කරන ඩිසල් බැරල් එකකට බස් එකේ පටෝගෙන ඩ්‍රයිවර් දිලාන් අයිය ගමනට එවරෙඩි වගේ ready කියහල්ලකෝ...
    දෙන්න එක්ක බොහොම පරෙස්සමෙන් වහන්වෙලා ඉස්කෝලේ පිටිපස්සෙන් ඇවිත් ඉස්සෙල්ලම විපරම් කොරේ ප්‍රේමසීල සැර් නිකමටවත් ගෙවල් පැත්තේ ඇවිත් යන වෙලාවක් උනොත් දෙන්නම කපෝති වෙන බව දැනගෙන උන්නු හින්දයි. තත්වය යහපත් බව තේරුණා හින්ද දෙන්න එක්ක හනික තාප්පේ ලඟට කිට්ටු කරලා ඇතුලට පැනගන්න දැන් උත්සාහය. අපායට ගියත් කලින් යන්න ඕන කියන න්‍යාය අනුව මම දෙයියනේ කියල බොහොම අමාරුවෙන් තාප්පේ උඩට බදගාව කිව්වොත් තමයි නිවැරදි. රජයේ ජාතික පාසලක් උනාට අපේ ඉස්කෝලේ කඩුලු පැනීමේ ශුරයෝ වැඩි හින්දමද කොහේ විදුහල්පති තැන්පත් ගොඩ්වින් සර් තාප්පෙට උඩිනුත් කම්බි පොටවල් 5ක් ගැස්සුවේ එවකට අවුරුද්දකටත් කලින් වෙන්න ඕන. තාප්ප තරණය උසස්පෙළ පාස් වෙනවට වැඩිය අමාරු රාජකාරියක් උනේ ඇතුලෙන් පිටටත් පිටින් ඇතුලටත් කොයි පැත්තට පැන්නත් ඉස්සෙල්ලම අඩි 6 ක් උස තාප්පෙට නැගල ඊට පස්සේ ඊට උඩින් ගහල තිබ්බ කටු කම්බි පොටවල් අතරින් යටින් රිංගල බිමට පනින්න ඕන බොහොම වීරියෙන් පර්ස්සමෙන් කල යුතු වැඩක් නිසා. තාප්පෙට ඇතුලෙන් තිබ්බ කෙසෙල් පඳුර ලඟින් දෙයියනේ කියල මම ඉස්කෝලේ ඇතුලට land කරගත්තේ තිබ්බ පළපුරුද්ද, වාසනාව, කාලගුණ වාතාවරණය හින්දමයි. මම ඇතුලට පනිනකම් රවියට තාප්පේ උඩට නගින්න විදිහක් නැහැ. මොකද මේක one by one සහ one way route එකක් කියල මේ පාරේ ගිය ඕන කෙනෙක් දන්නවා ඇති.
    ඔන්න රවීගේ වාරේ. මම පහල ඉඳන් බලන් ඉන්නවා රවීන්ද්‍ර මගේ අතිජාත මිත්‍රයා ඉස්කෝලේ ඇතුලට එනකම්. එළියේ ඉන්න එක බොහොම අවදානම්. මොකද තාප්පෙට ලං උනා කියන්නේ no man's land zone එකේ ඉන්න හා සමානයි. ප්‍රේමසීල සර්ට අහුවෙන්න තියන සම්භාවිතාවය 1000% ක්. දෙයියනේ කියල රවීන්ද්‍ර මගේ අතිජාත මිත්‍රය තාප්පේ උඩට යහපත් උනා කියමුකෝ. දැන් තියෙන්නේ දෙයියන්ගේ පිහිටෙන් කටු කම්බි වලින් බේරිලා බිමට land කරගැනීම. අපේ mission එකෙන් 99.99% ක් සාර්ථකයි. දෙය්යියෝ බුදුවෙන්න ඉතුරු ටික යහපත් විදිහට ඉවරයක් කරගන්න මගේ මිත්‍ර අසරණ තැන්පත් රවියට දෙයියෝ චාන්ස් එකක් දුන්නෙම නැහැ.
    තාප්පේ උඩින් ඉස්කෝලේ ඇතුලට පැනපු මගේ අසරණ මිත්‍රය බිමට ආවේ තාප්පේ උඩින් පිටත් වෙලා විනාඩි 5 කින් විතර පස්සේ. ඉස්සෙල්ලම කටුකම්බි පොටේ පැටලුන මගේ අසරණ මිත්‍ර රත්නය ඇඳන් උන්නු කමීසෙන් පලු කීපයක් කටු කම්බි වලම ඉතුරු කරලා කෙසෙල් පඳුර පොඩිපට්ටම් කරගෙන කෙසෙල් ගස් දිගේ දඩිස් ගාල 4 ගාතෙන් බිමට කපෝති කියහන්කෝ. කමීසේ ඉතුරු වෙලා තිබුනේ අමුතු විලාසිතාවක් . මයිකල් ජැක්සන්ගේ සිංදුවකට වෙස් මාරු කරලා වගේ ඇඟ පුරාම කම්බි වලට හීරුන ලේ පාරවල්. පව් අහිංසකය කියල හිත ඇතුලේ පවිත්‍රම පවිත්‍ර චේතනාවක් තිබුනත් මිත්‍ර සමාගම වැටුන වැටිල්ල දැකල එකාව කෙලින් කරන්න මට මතක් උනේ විනාඩි 5ක් 10 ක් වගේ අඩුම කාලෙකින් හිනාව නවත්තගත්තයින් පස්සේ තමයි.
    දෙයියෝ බුදුවෙන්න රවියට ලොකු තුවාලයක් නැති උනත් ඇඟ පුරාම කඩුවෙන් කොටලා වගේ ලේ පාරවල් තිබ්බත් රවිය කිසිදෙයක් උනේ නැහැ වගේ trip එක ගියා. trip එකේ පින්තුරයක්වත් අද එකෙක්වත් ළඟ නැති උනත් රවීගේ වම උරහිසේ තියන තඩි කඩු පාරක් වගේ කැපුම අදත් trip එකට සාක්ෂි.
    කුම්බියෙක්වත් නොමරපු මගේ අතිජාත මිත්‍ර අහිංසක තැන්පත් රවින්ද්‍ර පස්සේ කාලෙක ජපානෙට ගිහින් තමුන් ලංකාවේ ප්‍රසිද්ද පාතාලයෙක් කියල ජපන්නු බයකරගෙන වැඩ ගත්තේ පැරිෂුට් පිම්මෙන් වම අතේ ඉතුරු උන කැපුම් පාර කඩු පාරක් කියල නොදන්නා ජප්පොන්ට කිව්වා හින්දයි.
    නොදන්නා කෙනෙක් අදත් රවිගෙන් ඇහුවොත් මොකද මචන් ඔය අතේ තියන පාර කියල උ අදත් කියන්නේ මේ ඒ කාලේ පොඩි කෙස් එකකට ගිහින් වෙච්ච එකක් මචන් කියලයි.
    අද හෙට මමත් ලංකාවට එන්න අදහසක් නැති හින්ද මේක කියවන මගේ අතිජාත මිත්‍ර අවංක තැන්පත් රවින්ද්‍ර කුමාරට මාව මරන්න විදිහක් නෑ ...........

    51bPghdKqxL.jpg

    trip එක ගිහින් රෙදි නැතුව කැලේ රිංගපු හැටි තියෙන්නේ මේකේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1643800
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    You must spread some Reputation around before giving it to polwattacom again.

    රෙප් නැතුවට කමක් නැහැ මචන්. අනික් උන්ටත් කියවන්න bump එකක් දැම්මාම ඇති.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මමත් එකම එක පාරක් ආසාවට තාප්පෙන් පැනලා තියෙනවා. අනිත් හැම දවසෙම ගියේ ගේට්ටුවෙන්මයි. කලින් :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ සෑහෙන කාලෙකට පස්සේ පොල්වත්ත්ගේ ත්‍රෙඩ් එකක් කියෙව්වේ..:love:
    බැලින්නම් ඒකත් අවුරුදු බර ගාණකට කලින් දාපු එකක්..:rolleyes:
    මයිකල් ජැක්සන්ගේ සීන් එක හරියෙදි හිනා ගියා දෙනෝ දාහක් මැද්දේ.. :rofl: ත්‍රෙඩ් එකේ ආතල් එක ඉවරයි ඉතින්..:sorry:

    +Rep​
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole

    Proud to be a sokian.....ආමරියට ආපු එකෙක් නෙමේ නේද...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    Didn't you campaign for this fellow in 2015 election....