මුහුද කිට්ටුව Parking
මට වාහනේ Park කරන්න වෙලා තියෙන්නෙ මුහුද කිට්ටුව තැනක.
ඒක දිරන එක අඩු කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද ?
Park කරල තියද්දි තව සැලකිය යුතු කරුණු මොනවද ?
Car Cover එකකින් වහන එක හොඳ නැද්ද ?
e.g. http://www.car-cover-uk.com/images/TVR_Voyger_car_cover.Lg.JPG