VB.net වැඩ්ඩො එනවද මේ පැත්තට

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    VB.net වැඩ්ඩො එනවද මේ පැත්තට

    Code:
    Public Class Form1
    
        Private Sub btnsearch_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles btnsearch.Click
            If TextBox1.Text = "love" Then
                TextBox2.Text = "hate"
            End If
    
            If TextBox1.Text = "dog" Then
                TextBox2.Text = "cat"
            End If
    
            If TextBox1.Text = "flower" Then
                TextBox2.Text = "red"
            End If
    
        End Sub

    මෙන්න මේ වගේ එකක්නේ ඩික්ශනරියක වෙන්නේ...ඉතින් මේ වගේ
    (
    If TextBox1.Text = "love" Then
    TextBox2.Text = "hate"
    End if)

    ඒවා 1000 තිබ්බ කියන්ඩෝ 1000ම මේවගේ ටයිප් කරන්ඩ එපා වෙනවනේ,ඉතින් මම කියන්නේ ඩේටාබේස් එකක් යූස් කරලා ටේබල් එකේ column 2කට ඩේටා දාලා මේ වඩේ කරගන්ඩ column1 එකේ love column 2 එකේ hate ටෙක්ස්ට් බොක්ස් ඒකේ love ටයිප් කරපු ගමන් ටෙක්ස්ට්බොක්ස් 2 ඒකේ hate පේන්ඩ


    PLZZZZZZ HElp:rolleyes::rolleyes::rolleyes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Microsoft Access walin data base eka hadala .net ekata import karanna. :baffled: mamat hariyata danne nah. habai Madura Dictionary eka hadala tiyenne ehema. Madura eke Access database eka crack karala eka ganin. :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    This can be done using a simple SQL query. DB should be designed based on the relationship degree. 1 to 1 or 1 to many
    Call me Malli
     
    Last edited: