2014 ආපු පට්ට ෆිල්ම් එකක්...........
මෙන්න මචන්ලා මේ අවුරුද්දේ ආපු වෙනස් ටයිප් එකක තීම් එකක් තියෙන
ස්ටෝරි එකක්.....
මන් ඊයේ මේක බැලුවේ
මොනා උනත් සුපිරි ෆිල්ම් එකක්
මන් සීන් එක කෙටියෙන් දන්නම්
කෙල්ලෝ එක්ක පිස්සු කෙලින කොල්ලෙක් ඉන්නවා William කියලා.... පොරට ලියුමක් හම්බෙනවා සීයාගෙන්.ඒ ලියුම සීය පොරගේ තාත්තට එවපු එකක්.
කෝම හරි කතාව වෙන්නේ මේ ලියුම දෙන්න William යනවා කවදාවත් නොදැකපු සීයාව හොයාගන.යන්නේ තනියම නෙමේ William ගේ හොදම යාළුවයි යාළුවගේ පෙම්වති එක්ක.....
කෝම හරි Effy කියල වයස අවුරුදු 14ක ගර්ල් කෙනෙක් තමා William ට උදව් කරන්නේ අර සීයාගේ ලියුම පරිවර්තනය වගේ කරන්න.
ඉතින් William ගේ වයස 28ක් Effy කියල වයස 14ක් ඕකයි ලව් සීන් වෙන්නේ.එකත් අමුතුම එකක්....

ෆිල්ම් එකේ දර්ශන පසුතල වලට අරන් තියෙන තැන් එහෙමත් මාර සුපිරි.....
කම්මැලි නැතුව බලන්න පුළුවන් මේක.
ඔන්න කිව්වා මන් සීනි බෝල ලව් ස්ටෝරි බලන එකෙක් නෙමේ

මේක සුපිරි එකක්
මට නම් සිරා මේක ෆීල් උනේ මගෙත් මෙහෙම සීන් එකක් තිබ්බ හින්දා....

මේවා බාල අපරාද නෙමේ
ෆීලින්ග්ස් 
English subtitles නම් නෑ මේකට තාම
bt English movie එකක් නිසා අව්ලක් නෑ 
ඒ වගේම මේක සම්මාන ගොඩකුත් දිනලා තියෙනවා....
IMDB
මන් ටොරන්ට් ලින්ක් එකකුත් දෙන්නම්.තව ඩිරෙක්ට් ලින්ක් 2ක කුත් දෙන්නම්.
මන් නම් ගත්තේ ඩිරෙක්ට් ලින්ක් එකකින්(clicknupload).
මේක වෙබ් රිප් තියෙන්නේ.බට් කොලිටි හොදටම හොදා
Torrentz
ClicknUpload
180Upload
මෙන්න මචන්ලා මේ අවුරුද්දේ ආපු වෙනස් ටයිප් එකක තීම් එකක් තියෙන
ස්ටෝරි එකක්.....මන් ඊයේ මේක බැලුවේ

thanx machan