මෛත්‍රී සමඟ රාජිතත් එයි
නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද මහතා ද මිට සුළු වේලාවකට පෙර පැමිණියේය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මේ අවස්ථාවට පැමිණ සිටියාය.
http://www.lankadeepa.lk
මෛත්‍රී සමඟ රාජිතත් එයි
2014 නොවැම්බර් මස 21 15:16:14 | . , අකිල බද්දෙවිතාන,තරිදු ජයවර්ධන