ඔව්..මමයි_පොදු_අපේක්‍ෂකයා.. – මෛත‍්‍රීපාල කො&a
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වදින බව ශ‍්‍රීලනිප මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාණායක, ඇමති රාජිත සේනාරත්න, එම්.පී.බිග.එස්. ගුණවර්ධන, වසන්ත සේනානායක, දුමින්ද සිල්වා, රජිව් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිති.
ඔන්න මගේ චන්දේ මෛත්‍රීට

Last edited: