මහින්දට වැරදුන තැන

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මහින්දට වැරදුන තැන

    256d4ih.jpg


    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි. මහින්ද රාජපක්ෂ යනු සැබෑම නිර්භීත නායකයෙකි. තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කිරීමට නායකත්වය දීම පමණක් නොව රට දියුණු කිරීමටද උර දුන් ඉහුගේ නරක කල එන්නට වැඩි කලත් ගතවන්නේ නැත. 2009 වසරේ යුද්ධය නිමා වීමත් සමඟ රටට අවශ්‍ය වූයේ ජනතාවගේ දුක දන්නා ආර්ථිකය සංවර්ධනය කල හැකි නායකයකු වුවත් යුධ ජයග්‍රහණයෙන් වියරු වූ ඡන්ද දායකයා යළිත් රාජපක්ෂයන්ම පත් කරනු ලැබුවේය. ජනතා වරමින් දෙවන වරටත් විධායකය අතට ගත් රාජපක්ෂයන් කලේ රටේ ජනතාවගේ අවශ්‍යතා සලකා බලා සහන සැපයීම නොව අසීමිත බලතල වලින් සමන්විත වූ 13 වෙනි ව්‍යවස්ථාව තමන්ගේ රුචිය පරිදි වෙනස් කර විධායකය තව තවත් ශක්තිමත් කර ගැනීමයි. එපමණක් නොව 2010 මැතිවරණයෙන් ජය ලැබීමත් සමග තමන්ගේ තරඟ කරුවා වූ යුද්ධයට පෙරමුණ දුන් සරත් ෆොන්සේකා මහතාද සියළු වරප්‍රසාද අවලංගු කර දේශපාලන සිරකරුවකු බවට පත් කරන ලදී. මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට උදවු දුන් ශ්‍රීපති සුරියආරච්චි වැනි මන්ත්‍රීවරුන්ගේ අවිනිශ්චිත මරණයන්, ලසන්ත වික්‍රමතුංග වැනි දක්‍ෂ මද්‍යවේදීන්ගේ හදිසි අභාවයන් වලට පවා රාජපක්ෂ රෙජිමය කෙරෙහි ඇස් යොමුවන්නට ගන්නේද මෙවන් වකවානුවකය. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පැත්තකට දමා විපක්ෂයෙන් මුදලට හා තනතුරු වලට ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීන් හට මුල්තැන දී සුරතලුන් සේ රාජපක්ෂයින් වටා තබාගැනීමද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවන්හි පවා තමන්ගේ මතයට විරුද්ධ වූ ඕනෑම ඇමති වරයකුට කුඩම්මාගේ සැලකිලි දැක්වීමද රාජපක්ෂ පාලනයේ අවසානය තීන්දු කරන සාධකයක් වීමට වැඩි කලක් ගියේ නැත.
    අද වනවිට රටේ යුද්ධයක් නැත. නමුත් සියළු දෙනා දන්නා පරිදි පවත්නා පවුල් පාලනයෙන් රටට වන හානිය අති මහත්ය. එසේනම් එයට එරෙහිව නැගීසිටීමට තනි පක්ෂයකටද ශක්තිය නොමැති බැවින් ඔවුන් සියළු දෙනා ඒකමතිකව ගත් තීරණයෙන් විපක්ෂයේ ජනපති අපක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කරුණු යෙදුනි. මෙතැන් පටන් අප රටේ පක්ෂ පාට සියල්ල එකක් වනු ඇත. මෙය එක් පක්ෂයකට විරුද්ධව තවත් පක්ෂයක් තරඟ වැදීමක් නොවේ. මෙය රටටම හෙණයක් වූ පවුල් පාලනයට විරුද්ධව සියළු පක්ෂ එක්ව පක්ෂ පාට අත්හැර ගත් පොදු තීරණයකි. 1951 සිට ප්‍රධාන පක්ෂ දෙකක් ලෙස බෙදී කුලල් කා ගත් කාලය ළඟදීම නිමාවනු ඇත.

    මේ වන විට තිබෙන දූෂිත පාලනයෙන් රටම මුදාගෙන ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමේ පළමු පියවර අදින් ආරම්භ වුවා යයි සිතමු.

    - පසන්
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි.:yes:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     
    • Like
    Reactions: rock pora

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපිට ආයි කොළඹ කොටුවෙ පාරවල් වහල දුවන නයිට් රේස් බලන්න බැරි වේවිද?:D

    රුසියානු ගණිකාවො ආයිමත් ආනයනය නොකරයි ද?:D

    පැකර්ගෙ කැසිනෝ ගණිකා වියාපාර වල හවුල්කරුවො වෙන්න බැරි වේද?:D
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!


    තො තාම 2009 ද ජිවත් වෙන්නෙ. දැන් යුද්දෙ මර්කට් කරන්න බැ, සොන්නයො. වෙන එකක් හොයා ගනින්. රෙද්දෙ සන්වර්දනයෙන් ලන්කාවම චිනාට විකුනල තමා නතර වෙන්නෙ.
     
    • Like
    Reactions: Apparently Kid

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!


    ගූ යන්න රිදිල.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
    උබේ අම්# $%#& තමයි
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි.
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    තෝ ඔතනට ගියත් තෝත් ඔයිට වඩා හොර වැඩ කරනව යකෝ. :angry: නිකන් පන්ඩිතකම් කියවන්නෙ නැතුව පල :P
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
    මහින්ද අබේසුන්දරයාගේ අවතාරේ :P
     

    waligamaya

    Well-known member
  • ඉදිරි ජනාධිපතිවරනය යූඑන්පී/ ජේවීපී/ ශ්‍රී ලංකා හටනක් නොව, චෞර, ඒකාධිපති ජාතිවාදී, ලුම්පන් "යක්ෂයින්" හා දේශපාලනික, වැරදි සහිත එහෙත් ප්‍රගතිගාමී "මිනිසුන්" අතර සිදුවන සටනක් වේ.. විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා නිල්ද, කොලද, රතුද යන වග අපට අදාල නැත.. රටට ශාපයක් වූ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට යන ඔනෑම ශ්‍රී ලාංකික මනුෂ්‍යෙකුට මම සහය දෙමි.
    ජනාධිපතික්‍රමය අහෝසි කොට බිහිවෙන ප්‍රජාතන්ත්‍රවදී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා තෝරන මුල් මහාමැතිවරනයේදී මගේ පෞද්ගලික දේශපාලන පක්ෂය/පාට වෙනුවෙන් චන්දය භාවිතා කරමි..
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි.:yes:


    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට නෙමේ රනිල ප්‍රමුක විපක්ශෙට වැරදෙමින් ඇත :yes::yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ වන විට තිබෙන දූෂිත පාලනයෙන් රටම මුදාගෙන ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමේ පළමු පියවර අදින් ආරම්භ වුවා යයි සිතමු.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    මහින්ද උඹේ අම්මත් එක්ක බුදියගන්න කොට කිව්වෙ ඕකද ?
     
    • Like
    Reactions: DJvodka

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද අබේසුන්දරයාගේ අවතාරේ :P
    SUQjmNn.png

    පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති
    මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා

    එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ

    චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා

    ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා

    රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද
    බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png


    WebTeamNilBalakaya
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි