මචංලා උබලට NSB, PEOPLES BANK, BOC යන බැංකු 3ක අයකැමි වගේ පොස්ට් එකකට හෝ
රජයේ පාසලක ටීචින් වලට ජොබ් එකක් ලැබෙනව නම් මොකක්ද තෝරගන්නේ?
හේතුවත් කියපල්ල.......
මට තෝරගන්න බැරුව බන් ඉන්නේ.............
ඇත්තම කියනව නම් මම ඔය දෙකෙන් එකකටවත් කැමති නෑ ඒත් මේ වෙලාවේ ජොබ් එකක් ඕනෙමයි 
ගෙදරින් කියනව බැංකුවක ජොබ් එකක් තොරගන්න කියල. ඒත් හෙන කට්ටනේ.. මම බැලුවේ ටීචින්වත් යනවද කියල. මොකද දවල් වරුව වෙන වැඩකට යොදවන්න පුලුවන්නේ....
කොහොම උනත් පඩි වැඩි එකට තමා යන්න ඕන..
සාමාන්‍යයෙන් ඔය බැංකු 3නේ සාමාන්‍යයෙන් අයකැමි වගේ පොස්ට් එකකට මාසෙට බේසික් එක කීයක් ගෙවනවද බන්?
යනවනම් ඔය බැංකු 3න් මොකක්ද හොඳ?
ගුරුවරයෙක්ට දැන් මාසෙකට බේසික් එක කීයක් ගෙවනවද? දීමනා එහෙම කොහොමද?
හෙල්ප් එකක් ඕන උබලගෙන්.

රජයේ පාසලක ටීචින් වලට ජොබ් එකක් ලැබෙනව නම් මොකක්ද තෝරගන්නේ?
හේතුවත් කියපල්ල.......
මට තෝරගන්න බැරුව බන් ඉන්නේ.............

ඇත්තම කියනව නම් මම ඔය දෙකෙන් එකකටවත් කැමති නෑ ඒත් මේ වෙලාවේ ජොබ් එකක් ඕනෙමයි 
ගෙදරින් කියනව බැංකුවක ජොබ් එකක් තොරගන්න කියල. ඒත් හෙන කට්ටනේ.. මම බැලුවේ ටීචින්වත් යනවද කියල. මොකද දවල් වරුව වෙන වැඩකට යොදවන්න පුලුවන්නේ....
කොහොම උනත් පඩි වැඩි එකට තමා යන්න ඕන..
සාමාන්‍යයෙන් ඔය බැංකු 3නේ සාමාන්‍යයෙන් අයකැමි වගේ පොස්ට් එකකට මාසෙට බේසික් එක කීයක් ගෙවනවද බන්?
යනවනම් ඔය බැංකු 3න් මොකක්ද හොඳ?ගුරුවරයෙක්ට දැන් මාසෙකට බේසික් එක කීයක් ගෙවනවද? දීමනා එහෙම කොහොමද?
හෙල්ප් එකක් ඕන උබලගෙන්.