දේශපාලනික ප්‍රශ්නයකට උදව්වක්.

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    දේශපාලනික ප්‍රශ්නයකට උදව්වක්.

    මෙකයි මචන් ප්‍රශ්නේ........
    .
    .
    .
    .
    .
    දැන් වෙලාව හරියටම පාන්දර 1යි.
    මීට පැයකට කලින්.. එක්සත් ජනතා නිදහස් සන්දාන ආදාරකරුවන් පිරිසක් අපේ ගෙදරට ඇවිත් තර්ජනය කලා.
    හේතුව තමයි. හෙට පවත්තන්න හදන එක්සත් ජාතික පක්ෂ ශාකා සමිති රැස්වීම..

    ඒක වහාම නවත්තන්න කියල තර්ජනය කලා..
    ඒ වගේම එහෙම නොකොළොත් පස්සේ කරදර විදින්න ලෑස්ති වෙන්න එපා කියල.

    මට වීඩියෝ කරගන්න රෙකෝඩ් කරගන්නවත්.
    ෆෝන් එකක් මතක් උනේ නැහැ.

    බයකට නෙමේ ආපු කේන්තියට.:shocked::shocked::shocked:

    මොකක්ද මචන් අපිට තියෙන මේ ප්‍රජචන්ද්‍රවාදය.
    කිසිම නිදහසක් නැද්ද අපිට අපේ පාඩුවේ චන්දයක්
    පාවිච්චි කරන්න.

    මහින්ද රාජපක්ෂ මෙච්චරටම බය වෙලා ඉන්නේ ඇයි..???

    අපේ ගෙදරට අපු උන්ගේ නම් කියන්නේ නැහැ මන්.
    එත් ඕනිනම් කියන්න පුළුවන්.

    අවන්කවම මම මේ කියන දේ ඔයගොල්ලෝ පිළිගත්තත්. නැතත් මම කිවේ සත්‍ය සිදුවීමක්.
    බොරු කියල මට මේකෙන් ලැබෙන දෙයක් දෙයක් නැනේ.

    ඒ වගේම ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලන උදව්ව තමයි.
    මේ වගේ සිදුවීමකට මූණ දෙන්නේ කොහොමද කියල.
    බුද්දිමත් තීරණය මොකක්ද.?
    ගහගන්න මරාගන්න අවශ්‍ය දේවල් ඕනි තරම් තියනවා.
    මේ වගේ මෝඩ මිනිස්සුත් එක්ක මරාගන්න ඒක මෝඩකමක්. මොකක් වෙනුවෙන් සටන් කරන්නද.

    මට අවශ්‍ය වෙන්නේ

    බුද්දිමත් පිළිතුරක් පමණයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ බුද්ධිමත් පිළිතුරක් හොයන නිසා මං බම්ප් එකක් දාන්නං.. බුද්ධිමත් නොවෙන එකක් ඕන නම් මාව අමතපං.. තව පොඩ්ඩකින් යනවා, හෙට දවල්ට ඔන්ලයින් ඉන්නවා..:dull:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන් හොදම වැඩේ සාක්‍ෂි හදා ගනින්. record කරන්න බලන්න
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    උඹ බුද්ධිමත් පිළිතුරක් හොයන නිසා මං බම්ප් එකක් දාන්නං.. බුද්ධිමත් නොවෙන එකක් ඕන නම් මාව අමතපං.. තව පොඩ්ඩකින් යනවා, හෙට දවල්ට ඔන්ලයින් ඉන්නවා..:dull:

    :lol::lol::lol:.. ලෝකේ පෙරලුනත් .. උබනම් fun එකේ නේද ඉන්නේ..

    අන්න එකත් බුද්දිමත් පිළිතුරක් තමයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:.. ලෝකේ පෙරලුනත් .. උබනම් fun එකේ නේද ඉන්නේ..

    අන්න එකත් බුද්දිමත් පිළිතුරක් තමයි..
    අනේ ඔව් බං.. නැව ගිලුණත් බෑන් චූන්, තව ගිලුණොත් තවත් චූන් කියලා ඔහේ ඉන්නවා.. ප්‍රශ්න ගැන හිත හිතා හිටියොත් කිති කැව්වත් හිනා යන එකක් නෑ.. ඒ නිසා ප්‍රශ්න අමතක කරලා ෆන් එකේ ඉන්නවා..

    දේශපාලනයට මං එච්චර කැමැත්තක් නෑ.. ඒ ගැන හොයන්නෙත් නෑ.. මං මරාට කැමති නෑ.. ඒක නිසා ඌට ඡන්දෙ දෙන්නෑ.. එච්චරයි..

    • Like
    Reactions: asanka04024

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ බුද්ධිමත් පිළිතුරක් හොයන නිසා මං බම්ප් එකක් දාන්නං.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පොලීසියෙ entry එකක් දාපන් මතු ආරක්ෂාවට ...
    record කරන්නත් ready වෙලා ඉඳපන් අනිත් දවසේ වැඩේ අහුනොවෙන්න
     
    bongbong29

    Banned
    Nov 23, 2014
    3
    0
    0
    උම්බට මේව කියන්න මයිත්රීපාල කොටිය කීයක් දුන්නද ? මයිත්රීපාල කියන්නෙ සල්ලි වලි0 චන්දෙ දිනන්න හදන ද්රෝහියෙක් කියල මේකෙන් හොදට පේනව.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් උබ වැඩකරන්නේ කොහෙද? උබ කොහොමද ඕක නවත්තන්නේ??

    මචං දැන් මහින්දට අඩිලා ඉන්නේ. දැන් බයට ඕන මගුලක් කරනවා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ ඔව් බං.. නැව ගිලුණත් බෑන් චූන්, තව ගිලුණොත් තවත් චූන් කියලා ඔහේ ඉන්නවා.. ප්‍රශ්න ගැන හිත හිතා හිටියොත් කිති කැව්වත් හිනා යන එකක් නෑ.. ඒ නිසා ප්‍රශ්න අමතක කරලා ෆන් එකේ ඉන්නවා..

    දේශපාලනයට මං එච්චර කැමැත්තක් නෑ.. ඒ ගැන හොයන්නෙත් නෑ.. මං මරාට කැමති නෑ.. ඒක නිසා ඌට ඡන්දෙ දෙන්නෑ.. එච්චරයි..

    මේ දවස් වල ආසාවට වෙන ත්‍රෙඩ් යන්නේ නෑනේ.. කිරියේ යන්නේ චන්ද වැඩ.... 24/7 චන්ද වැඩ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මචං ,,,උබ ඔය රැස්වීම තියන එක නවත්තාපන්
    මොකද ඕක තිබ්බේ නැහැ කියලා UNP එකට චන්දේ වැටෙන එක නවත්වන්න බැහැ නේ
    ඔය වගේ පොන්න වැඩකරන එවුන්ට ඔව්වා කවදාවත් තේරෙන්නේ නැහැ.
    නැත්තනම් උදේම පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා පොලිස් ආරක්ෂාව ඉල්ලාපන්
    හැබැයි වැඩක් වෙයි කියලා නම් හිතන්න බැහැ ..පොලිසියේ එවුනුත් අසරණයි
    අපේ ගමේ නම් 80% විතර UNP බන් ඒ නිසා කවුරුවත් ගෙවල්වලට ඇවිත් සද්දේ දන්නේ නැහැ
    ඕක අලුත් දෙයක් නෙවෙයිනේ බන් ,,,ඉතිහාසය පුරාවටම ලංකා දේශපාලනේ ඔය ක්‍රමය තිබුනා
    හැබැයි ඔහොම කරලා දිනන්න කාටවත් බැරිවුණා ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එකෙකුට කෙලපන් මැරෙන්නම (බූතයා), අයෙ එන් නැ එතකොට.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :):):)
    මචං ,,,උබ ඔය රැස්වීම තියන එක නවත්තාපන්
    මොකද ඕක තිබ්බේ නැහැ කියලා UNP එකට චන්දේ වැටෙන එක නවත්වන්න බැහැ නේ
    ඔය වගේ පොන්න වැඩකරන එවුන්ට ඔව්වා කවදාවත් තේරෙන්නේ නැහැ.
    නැත්තනම් උදේම පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා පොලිස් ආරක්ෂාව ඉල්ලාපන්
    හැබැයි වැඩක් වෙයි කියලා නම් හිතන්න බැහැ ..පොලිසියේ එවුනුත් අසරණයි
    අපේ ගමේ නම් 80% විතර UNP බන් ඒ නිසා කවුරුවත් ගෙවල්වලට ඇවිත් සද්දේ දන්නේ නැහැ
    ඕක අලුත් දෙයක් නෙවෙයිනේ බන් ,,,ඉතිහාසය පුරාවටම ලංකා දේශපාලනේ ඔය ක්‍රමය තිබුනා
    හැබැයි ඔහොම කරලා දිනන්න කාටවත් බැරිවුණා ..

    mama dan class eddi kotuwe mahinda ge posters policiyen iranewa.