මෙහෙම ගියොත් මහින්ද දිනනවා.
[FONT="]මෙහෙම ගියොත් මහින්ද දිනනවා.[/FONT]
[FONT="]මම ඊයේ අපේ ඔපිස් එකේ කෙල්ලන්ගෙන් ඇහුවා කාටද ඡන්දෙ දෙන්නේ කියලා. [/FONT]
[FONT="]මුං ගත්කටටම කියපි මහින්දට කියලා.
මම ඇහුවා ඇයි කියලා. උන් කියනවා "යුද්ධේ ඉවර කළා[/FONT], [FONT="]හයිවේ හැදුවා[/FONT], [FONT="]වරායක් හැදුවා[/FONT], [FONT="]එයාර් පෝට් එකක් හැදුවා[FONT="]"[/FONT][/FONT]
[FONT="]
ඊට පස්සේ මම කිව්වා [FONT="]"[/FONT]ඇයි යකෝ ඔය ඔක්කොම කරේ ණය අරගෙනනේ.. රටේ ආර්ථිකය දියුණු කරලා නෙවෙයිනේ.. "
"ඒ විතරක්ද ඔය ගන්න ණයවලින් වියදමට වඩා සල්ලි අරගෙන වැඩේ කරලා ඉතුරු සල්ලි ඔක්කොම හොරා කනවනේ[FONT="]"[/FONT] කියලා. [/FONT]
[FONT="]
මුන් කියපි “ඒවුනාට තාම එහෙම කරා කියලා ඔප්පු වෙලා නෑනේ”.[/FONT]
[FONT="]
මම කිව්වා “ඒවිතරක්ද ඒ ගන්න ණය සේරම ගෙවන්න සල්ලි එකතු කරගන්නේ අපි පාවිච්චි කරන බඩු වලට [/FONT]Tax [FONT="]ගහලා. උඹලා කැමති නැද්ද සල්ලි ඉතුරුකරන්න.. උඹලාට ඕනේ ආණ්ඩුව පෝසත් කරන්නද[/FONT]?”
[FONT="]
ඊට පස්සේ ආයේ කියපි මුන් “ඒවුනාට දැන් බෝම්බ පුපුරන්නේ නෑනේ.. ඒවිතරක්ද රාජපක්ෂ කියන නමවුනත් බලන්න.. ඒකේ ගැම්මක් තියෙනවා.. ඒත් සිරිසේන ජනාධිපති කියන්නේ කොහොමද. අපිට නම් ලැජ්ජයි එහෙම කියන්න”[/FONT]
[FONT="]
මේ බත් කන එළදෙනුන් මහින්දට වශී වෙලා කියලා උඹලාට තේරෙන්නැද්ද[/FONT][FONT="]? [/FONT]
[FONT="]
ඊට පස්සේ මම ගෙදර ඇවිත් අම්මගෙනුයි නංගිගෙනුයි ඇහුවගමන් කිව්වා යුද්ධේ ඉවර කරපු නිසා මහින්දට ඡන්දෙ දෙනවා කියලා. අපේ තාත්තට මළ පැන්නා. [/FONT]
[FONT="]
මෙච්චර අමාරුවෙන් ජීවත්වෙද්දීත් මේ ගෑනුන්ට මහින්ද ඇර වෙන එකෙක්ගෙන්වත් වැඩක් නෑ.[/FONT]
[FONT="]
ඒකට හේතුව තමයි මම දකින විදිහට ලංකාවේ ගෑනූ ටීවි එකේ නිව්ස් බලන්නේ නෑ. කියවන්නේ කාන්තා පත්තර විතරයි. ඒ මදිවට නයි.ටී.එන්. එකේ යන ඔක්කොම ටෙලි නාට්‍ය බලන ගමන් අර යටින් යන නිව්ස් ලයින් එක කියවනවා. ඒකේ තනිකරම යන්නේ මහින්ද කඩේ යන නිව්ස් විතරයි. ඉතින් ලංකාවේ ගෑනු ගොඩ දෙනෙක් රටේ සිද්දවෙන දේවල් ගැන අවබෝදයක් නෑ.
හැබැයි ඒ අතරේ සුළු පිරිසක් ඉන්නවා අවබෝදයෙන් කටයුතු කරන.[/FONT] 
[FONT="]
මහින්දට ඡන්දෙ දෙන්නේ වෙනකවුරුත් නෙවෙයි. ලංකාවේ ඉන්න ගෑනු.[/FONT]
[FONT="]
මමත් ආසයි ලැම්බොගිනිවල යන්න [/FONT]
[FONT="]මමත් ආසයි නයිට් ක්ලබ් යන්න [/FONT]
[FONT="]මමත් ආසයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අශ්වයෝ තෑගි කරන්නට [/FONT]
[FONT="]මමත් ආසයි ඒසී කාමර වල බුදියන්නට[/FONT]
[FONT="]
ඒත් මාසේ අන්තිමට බයික් එකේ ලීස් එක ගෙවලා පෙට්ට්‍රල් ගහලා ෆෝන් එකට රීලෝඩ් එකක් දැම්මම සල්ලි ඉවරයි.[/FONT]
[FONT="]
මේ පාරත් මහින්ද දින්නොත් තව අවුරුදු [/FONT]8[FONT="]ක් මේ දුක විඳින්න වෙනවා. අපි හැමෝගෙම ජීවිතේ හොඳම කාලේ නිකන් නාස්ති වෙනවා. [/FONT]
[FONT="]
මට හිතෙන විදිහට මෛත්‍රීපාල කියන්නේ හොඳ ජොකියෙක් නෙවෙයි මහින්දව පරද්දන්න. ඒත් නැතිකමට හොඳා. ආයේ නම් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ. ගෙදර අම්මටවත් නංගිටවත් මහින්දටනම් ඡන්දෙ දාන්න එක්ක යන්නේ නෑ. මමයි තාත්තයි ගිහින් මෛත්‍රීට ඡන්දෙ දෙනවා. එහෙම කරන එක වැරදියි තමයි. ඒවුනාට මේ වෙලාවේ කිසිම කෙනෙකුට මහින්දටනම් ඡන්දෙ දෙන්න කියන්නේත් නෑ දෙන්නත් එපා.[/FONT]
[FONT="]
එපා එපා එපා[/FONT]
[FONT="]මරා අපිට එපා[/FONT]

Apparently