සාමාන්‍ය පුහුණුකිරීමේ න්‍යාය........
මම ඉගෙනගත්තු විෂයන් අතරින් ආශාවෙන්ම ඉගෙනගත්තෙ මේ විෂය. උගන්නපු සර්ගෙ දක්ශතාවයත් මේකට බලපෑව. සර්ගෙ ලග කට්ටි පැනිලි තිබ්බෙත් නෑ. අවංකවම වැඩ කලා අපි වෙනුවෙන්. කියල දුන්න දන්න හැමදේම. හිතුන ගමන් අපෙන් ප්‍රශ්න ඇහුව. ඒ කරපු සබ්ජෙක්ට්වලින් සර් කරපු විෂයන්වලට තමයි සම්පූර්ණම නෝට් එක අපේ ලඟ තියෙන්නෙත්.
මේ ලඟකදි පොත් ටික ඇදල බලද්දි මේ පොත වේයො කාල. කොහෙන් ඇවිත්ද මන්ද? ආයෙම මුල ඉදලම අලුත් පොතක ලිවුව මම. හිතුන මේ ගැන එළකිරියෙ දාන්න. වැදගත් වෙන අයත් ඉන්නව ඇති කියල හිතුන නිසා. දැනුම කියනදේ අපතෙ යන්නෙ නෑනෙ මොනම දේකවත්.
මුලින්ම මම මේකෙ විෂය නිර්දේශය දාන්නම්. කාටත් එතකොට දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්නෙ නේද?
1. ක්‍රීඩා පුහුණුව හැදින්වීම.
2. කාර්යඵලය. [Performance]
3. පුහුණු විධි. [Training means]
4. පුහුණු භාරය. [Training load]
5. පුහුණු මූලධර්ම. [Training principle]
6. මූලික පුහුණු ක්‍රම. [Basic training method]
7. චක්‍රීය පුහුණුව. [Circuit training]
8. ශක්තිය. [Power]
9. වේගය. [Speed]
10. දැරීමේ හැකියාව. [Endurance]
11. සමායෝජන සාධක. [Co-ordinate ability]
12. ශිල්පීය ක්‍රම. [Techniques]

Last edited: