රස්සාවක් හොයා ගන්න help එකක් දෙන්න පුළුවන් ද ?
මන් මේ ගැන ලියලා elakiri එකේ යාලුවන්ගෙන් උදව් ඉල්ලන්න කිහිප වතාවක් ම උත්සාහ කරා.එත් මට එහෙම කරන්න හිත දුන්නේ නෑ.එත් යාලුවනේ දැන් නම් මම අන්තිම අඩියටම වැටිලා ඉන්නේ.මගේ සිය දිවි නසා ගන්න තරමට ම මාව depression වෙලා.එත් එහෙම කරන්න නම් මන් උත්සාහ කරන්නේ නැ මොකද සිය දිවි නසා ගැනීම තුලින් මගේ ප්‍රශ්නෙට පිළිතුරු නොලැබෙන නිසා. මන් මගේ කතාව කියන්නම්.
මන් degree holder කෙනෙක් මට management degree එකක් තියෙනවා.එත් campus එකේ final year ( 2012 Feb 09 ) එකේදී මාව accident උනා motor bike එකේ යද්දී.ඒ අනතුරින් මගේ දකුණු කකුලයි දකුණු අතයි කැඩුනා.මගේ කැඩුණු කකුල හැදුවා plate එකක් දාලා.මගේ දකුණු අතේ ස්නායු තාම හරියට වැඩ කරන්නේ නැ.හැබැයි මගේ girl friend මාව අත ඇරියේ නැ මේ ප්‍රශ්න නිසා. එකී ගොඩක් හොද කෙල්ලෙක් ...2013 march වෙනකොට මම රස්සාවකටත් ගියා කොහොම හරි..මන් හිටියේ internal audit team එකේ .ඉතින් මට රට වටේම යන්න උනා company එකේ show room visit කරන්න.office එකේ යාලුවෝ මට ගොඩක් help කරා.එත් ටිකක් කල් වැඩ කරනකොට මට එක දිගට වැඩ කර ගන්න බැරි උනා. මම ඒ රස්සාවෙන් අස් වෙලා දැනට මාස 4 ක් වෙනවා. මන් interview ගොඩකට ගියා එත් මගේ injuries ගැන කිව්වම මාව interview වලින් කැපුනා.පස්සේ
මන් වැඩේ අත ඇරලා දැම්මා.
මගේ කෙල්ල ගොඩක් හොද කෙනෙක් .එත් මේ ලගදි ඉදන් එකී මාව අත අරින්න හදනවා.එකී සාධාරනයි.මන් disable කෙනෙක් .අනික් අතින් මට රස්සාවකුත් නෑ .ඉතින් මගේ අහිංසක කෙල්ලට දොස් කියලා වැඩක් නෑ.ඒකිට යන්න නොදී මන් ගාව තිය ගන්න තරම් මට ආත්මාර්ථකාමී වෙන්න බෑ.
මන් දන්නවා එළකිරි එකේ ගොඩක් වැදගත්,සංවේදී යාලුවෝ ඉන්නවා කියලා.මට මන් ගැන හොද විශ්වාසයක් තියෙනවා.ඕන කෙනෙක්ගේ හිත දිනාගෙන වැඩ කරන්න පුළුවන්
ඉතින් යාලුවනේ ඔයගොල්ලොන්ට පුළුවන් නම් මට job එකක් හොයලා දෙන්න එක මට කරන ලොකු උදව්වක් වේවි.