මචංස්ලා..
UPS එකට ආයෙත් කෙලවෙලා වගේ :/ උදව්වක් දියං..
UPS එක ඕෆ් කලත් කරන්ට් එක එනව....
පලවෙනි පාර ඇරෙන්න..
බිත්තියෙ ප්ලග් එක ඔන් කල ගමං කොම ඔන් කලාට ඔන් වෙන්නෑ. අනිවා UPS එක ඔන් කල්ල ඉන්න ඕනෙ.. ඒත් ඊට පස්සෙ කොම ඕෆ් කල්ල UPS එකත් ඕෆ් කල්ල ආපහු කොම ඔන් කලොත් ඉන් වෙනව.. ඒ කියන්නෙ යූ පී එස් එක ඕෆ් කලත් යූ පී එස් එකෙන් කරන්ට් එක දෙනව :/ මොකක්ද බං මේ අවුල ? වෙන කිසි අවුලක් නෑ.. ප්ලග් එක ඕෆ් කලාමත් කිසි අවුලක් නැතුව බැටරිය බහිනකංම කරන්ට් එකත් දෙනව...
එකම අවුල අර යූ පී එස් එක ඔන් කල්ල, ආපහු ඕෆ් කලාම කරන්ට් එක එන එක.. මොකක් කියලද හිතන්නෙ ? මේක ප්‍රශ්නයක් වෙයිද ? අපේ පැත්තෙ කරන්ට් එක හිටිගමං අඩුවෙනව.. වැඩපලවල් එහෙම ටිකක් වැඩියෙන් තියෙනව. වෙල්ඩිං කරද්දි එහෙම සෑහෙන්න කරන්ට් එක අඩුවෙනව.. යූ පී එස් එකේ මේ අවුල අන් ඉන්ටරප්ටබල් පවර් සප්ලයි එකක් දෙන එකට බලපෑමක් කරයිද බං ? නැත්තං කිසි අවුලක් නැද්ද ? මොන වගේ කෑල්ලකට කෙලවුනාමද මෙහෙම වෙන්නෙ..
බම්ප් එකක්වත්


