ලේන්නු දෙන්නෙක් රති කෙලියේ

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ලේන්නු දෙන්නෙක් රති කෙලියේ

    2cr7xx1.jpg


    මරු අතල් එක ඔයී. :lol::lol:
    මම නිකන් ඇඳට වෙලා ඉන්නකොට අපේ අඹ ගහ දිහා ටිකක් බැලුව. දෙන්නෙක් දමාගෙන වැඩ හොඳට (ඔව් ඔව් කොල්ලයි කෙල්ලයි හු***ව) :lol::lol:

    මට ඉතින් එක දැක්ක ගමන් එළකිරි සහෝදරයොත් එක්ක බෙදාගන්න හිතුන :rofl::rofl: (සහෝදරියෝ මේවා බලන එකක් ඇයි :baffled::baffled:)
    ෆොටෝ එකක් තිබ්බේ නැත්තන් උඹල බොරු කියයිනේ එකයි ෆොටෝ එකකුත් ගත්තේ :rofl::rofl:
    මම ෆොටෝ එක ගන්න දොර අරිනකොටම ලේන් අප්පු මගේ දිහා කන්න වගේ look එකක් දීගෙන ඉඳල ටිකකින් අයෙත් වැඩේ පටන් ගත්ත. :lol::lol:
    මම හිතන්නේ 5minutes විතර Blue scene එක ගිය. මම ෆොටෝ එක අරන් මගේ පාඩුවේ ආව.
    ලේන් අප්පුට මම කිවුවේ නැහැ පොටෝ එක internet දානවා කියල :no::no: කිවුවනන් ගැම්මටම මටත් අරී :rofl::rofl::rofl:
    හොඳනං සලකල පලයන්. :yes::yes:
    අනිත් එවුන්ට බලන්න bump එකකුත් දාපන් ;);)
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    lenath umbai kellayi aran dipu lingerie tikath andagena athal gannakota photo kallak ghla dammama apitath blaganna brya umbl dennage athal eka :lol: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    තොපි වගේ උන් නිසා තමා ලේනෙක්ටවත් නිදහසේ රමණයේ යෙදෙන්න නැත්තේ.... නොදෝමකින්...... :angry: