YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ම&

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ම&

[FONT=&quot]මචංලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා ..දැන් මම Yamaha fz16 බයික් එකක් ගන්න හදන්නේ ..:D[/FONT]
[FONT=&quot]
yamaha-fz16-interior-2.jpg

[/FONT]

[FONT=&quot]එලකිරියේ fz 16 ගැන එලකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම බැලුවා…yamaha club එකේ පිටු 25ම කියෙව්වා..:rofl:[/FONT]
[FONT=&quot]බයික් එක ගැන හොඳ වගේම නරක ගොඩාක් දේවල් දැනගත්තා ..බොහොම ස්තූත්යි ඒ හැමෝටම .:yes::yes:[/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot].ඒත් මට තව දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා …[/FONT]

[FONT=&quot]මේ මගේ 1st බයික් එක ගන්න හදන්නේ ..down payment ලක්ශයක් දීලා lease කරලා ගෙවන්න ගන්නේ[/FONT]

[FONT=&quot]දැනට පදින නොපදින මේ ගැන දන්න අය පුලුවන් විදිහට උත්තර දෙන්න
[/FONT]


1. 1. [FONT=&quot]බයික් එකට තෙල් ගහද්දි [/FONT]
Lanka Petrol 95 Octane 1 litre Rs.165 [FONT=&quot]ද හොද ? නැත්තම් [/FONT]Lanka Petrol 92 Octane 1 litre Rs.157 [FONT=&quot]ද??[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]2. 2. [/FONT][FONT=&quot]යමහා කොම්පැනි එකෙන්ම ගන්න එකද හොද?? නැත්තම් ඩීලර් කෙනෙක්ගෙන් ගත්තට කමක් නැද්ද??[/FONT]
[FONT=&quot]
[/FONT]

3. 3. [FONT=&quot]කොම්පැනි එකේ [/FONT]Yamaha FZ 16 is Rs.335,000
[FONT=&quot]ඩීලර් කියනවා රෙගිස්ට්‍රේශන් එක්කම ගාන [/FONT]Rs.348,000 [FONT=&quot]කියලා ..(රෙජිස්ට්‍රේශන් වලට කීයක් යයිද අපි කොම්පැනියෙන් ගන්නවානම්?) රෙජිස්ට්‍රේශන් කරන්නේ කොහොමද??[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]4. [/FONT][FONT=&quot]4.ෆිනැන්ස් වලට හොඳම වැලිබල් ෆිනැන්ස් එකද නැත්තම් කොමර්ශල් ක්‍රෙඩිට් එකද? එහෙමත් නැත්තම් [/FONT][FONT=&quot]යමහා කොම්පැනි ෆේස් බුක් පේජ් එකේ තියෙනවා 0% Down Payment කියලා එයාලගේ ලීසිං එකක්.. ඒක හොදයිද??[/FONT]


[FONT=&quot](https://www(dot)facebook(dot)com/YamahaLK)[/FONT]


10624663_509679922467874_4895896574454994012_n.jpg




[FONT=&quot]5. 5. [/FONT][FONT=&quot]බයික් එක ගත්තහම හම්බු වෙන දේවල් මොනවාද?? (I mean user manual etc..??)[/FONT]


[FONT=&quot]6. 6. [/FONT][FONT=&quot]ඩීලර්ගෙන් ගන්නවානම් බලන්න ඕන දේවල් මොනවාද?(හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නම් දෙනවා කිව්වා, ඊට අමතරව?)[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]7. [/FONT][FONT=&quot]7.අලුතෙන් ගෙනාවාම පිලිපදින්න ඕන දේවල් මොනවාද??(සර්විස් කරන්න ඕන ඒවා, තෙල් මාරු කරන්න ඕන කාලේ වගේ දේවල් ..)[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]8. 8. [/FONT][FONT=&quot]වෙන විශේෂ දැනගන්න අවශ්‍ය දේවල් මොනවාද??[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]9. [/FONT][FONT=&quot]9.බයික් එක රතු පාට එකක් ගන්න හදන්නේ (අපේ කොල්ලෙක්ගේ රතු පාට පල්සර් එකක මඩ් ගාර්ඩ් එකක් කාලයක් යද්දි තැඹිලි පාට උනා මොකක්දෝ මගුලක් වෙලා. එහෙම පාට වෙනස් වෙන සීන් තියෙනවද? )[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]පුලුවන් කෙනෙක් අදහස් දක්වනවාද, මට මේ ගැන අහගන්න කෙනෙක් නෑ.. අනික මේකේ වාහන ගැන ඇනේ ඉදන් දන්න අයගෙන් කරුනු කාරනා දැනගන්න එක ගොඩාක් වටිනවා..[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ස්තූත්යි.[/FONT]
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    bump

    bank ekakin finance eka daganda puluwanda kiyala poddak balapan,bank wala rate adui dan
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    machan math ganna yanne..... salli dilama ganna baluwe okkoma.... bike aka gana danna aya sup akak dipalla
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    fz version 2 කියලා මොඩල් එකකුත් දැන් ඉන්දියාවෙ තියෙනවා කියලා net එකේ search කරනකොට දැක්කා, දැන්ම ලංකාවට එනවද නැද්ද , ගණන් හිලව් මුකුත් දන්නේ නැහැ. ඒක ගැනත් හොයල බලන්න, අලුත් මොඩල් එකක් ආවොත් පරණ ඒවගේ market වෙනස් වේවි සමහරවිට.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    fz version 2 කියලා මොඩල් එකකුත් දැන් ඉන්දියාවෙ තියෙනවා කියලා net එකේ search කරනකොට දැක්කා, දැන්ම ලංකාවට එනවද නැද්ද , ගණන් හිලව් මුකුත් දන්නේ නැහැ. ඒක ගැනත් හොයල බලන්න, අලුත් මොඩල් එකක් ආවොත් පරණ ඒවගේ market වෙනස් වේවි සමහරවිට.
    ඔව් මචෝ fz version 2 කියන මොඩල් එක ලබන අවුරුද්දේ මැද වගේලු ලංකාවට ගේන්නේ.. යමහා එකේ ෆේස් බුක් පේජ් එකේ උන් කියලා තිබ්බා..

    තැන්කූ බම්ප් සහ රිප්ලයි වලට..
    ;)
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    machan math ganna yanne..... salli dilama ganna baluwe okkoma.... bike aka gana danna aya sup akak dipalla

    Machan mma gaththe fz ekak
    Ekata 335000k giya
    Registar karanna 6800k giya
    Insuarance ekata 600k giya
    Okkoma ganan hadala balanna.
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මෙහෙමයි කොල්ලො...

    1. මම ගත්ත දවසෙ ඉදන්ම 95 තමා ගෑහුවෙ... මම recommend කරන්නෙත් 95 තමයි.

    2. Yamaha company එකෙන්ම ගනින් මමනම් කියන්නෙ. උන්ම Registernuth කරනව. අහල බලපන්

    5 බයික එකට ජෑකට් එකක් නම් හම්බෙනව. වෙන මුකුත් නෑද්ද කොහෙද. දෑන් දෙනවඩ දන්නෑ.

    7. අරගෙන 500 පනිනකන් ස්ලොව් පදින්න ඔනෙ. ඊටපස්සෙ ශේප් එකේ ස්පීඩ් එක වෑඩි කරන්න. 2000න් විතර පස්සෙ ඔනෙ විදියකට යමන්.

    වෙන කියල කියන්න දේකුත් නෑ. දෑනගන්න දෙයක් තියෙනවන්ම් අහපන්
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    hodata balapan byk eka hirila ehema tiyanawada kiyala.
    puluwan nam black color ekak ganin.
    petrol 100-200 gahala duwanna epa. puluwan hama welawema full tank gahanna


    බොහොම ස්තූතියි මචන්...ඒ වගේම උඹේ යමහා ක්ලබ් එකෙක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා ඕක ලුක් එක ටිකක් වැඩි උනාට තෙල් කරන්නේ නෑලු නේද....?? පාට්ස් ගානත් වැඩි..... ලෙඩත් වැඩි කියලා තමා කියන්නේ....... :( අපි නම් පල්සර් තමා..... :D