C# එහෙම කාපු අය පොඩ්ඩක් එන්ඩෝ..
C# එහෙම කාපු අය පොඩ්ඩක් එන්ඩෝ..
මචන්ලා මේකයි අවුල,මම ඩේටාබේස් එකක් හැදුවා MS Accsess හොඳද ඉතින් මේක C# වලට කනෙක්ට් කලා පහල කෝඩ් එකේ විදිහට,
ඩේටාබේස් එකේ තියෙන්නේ සිංහල,
මම ඩේටාබේස් එකේ ඩේටා කනෙක්ට් කලේ Listbox එකකට,ඒත් Listbox එකට ඩේටා එන්නේ ඩේටාබේස් එකේ තියෙන පිලිවෙලට නෙමේ,
මේ මගුල හින්දා ඒ row ඒකේ තියෙන ඩේටා හරි පිලිවෙලට textbox වලට ඇඩ් වෙන්නෙත් නෑ....
ඇයි මේ ඩේටාබේස් එකේ තියෙන පිලිවෙලට Listbox එකට ඩේටා ඇඩ් නොවෙන්නේ...

ඩේටාබේස් එකේ English words හරියට ඩේටාබේස් එකේ තියෙන පිලිවෙලට එනවා,ඒත් ඇයි සිංහල ඒ විදිහට Listbox එකට ඇඩ් නොවෙන්නේ
C# එහෙම කාපු අය පොඩ්ඩක් එන්ඩෝ..
මචන්ලා මේකයි අවුල,මම ඩේටාබේස් එකක් හැදුවා MS Accsess හොඳද ඉතින් මේක C# වලට කනෙක්ට් කලා පහල කෝඩ් එකේ විදිහට,

Code:
private void Form1_Load(object sender, EventArgs e)
{
myconnect();
}
private void myconnect()
{
try
{
rs = new DataSet();
cn = new OleDbConnection("Provider=Microsoft.ACE.OLEDB.12.0;Data Source=" + Application.StartupPath + "\\mydata2.accdb;");
cn.Open();
ad = new OleDbDataAdapter("SELECT * FROM Tblterms ORDER BY school", cn);
ad.Fill(rs, "Tblterms");
com = new OleDbCommand("SELECT school FROM Tblterms ORDER BY school", cn);
reader = com.ExecuteReader();
//clear list
//listBox1.Items.Clear();
while (reader.Read())
{
listBox1.Items.Add(reader[0].ToString());
}
}
catch (Exception ex) { }