YAMAHA ගිටාර්....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්ලා මන් ක්‍රිස්මස් එකට දෙන offer එක හින්ද yamaha ගිටාර් එකක් ගන්න කියල බැලුවේ...

    YAMAHA C40-String Classical Guitar - 13000/=

    මේක තමා ගන්න බැලුවේ... මේක අවුලක් නැද්ද...?
    තව එකක් තියෙනවා එක 9500යි. හැබැයි small size එක...:oo:
    YAMAHA GL1 - Small Size Guitars - 9500/=

    මේ දෙකෙන් කොයිකද හොද...?

    1606484_952663018096057_5388365839154438170_o.jpg

    තාම මට ගිටාර් ගහන්නවත් බැහැ ....:lol:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බං.string එක ගන්න.aucoustic එපා වෙනවා
    preamp ඒ කියන්නේ electric jack කරන්න පුළුවන් එකක් ගන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,517
    23,073
    113
    machan ubata jolyata sindu gahanna nam acoustic(steel) ekak ganna. Guitar filed eke digata yanna hithan innawanam classical ekak (nylon) ganna. man gawath C40 yak thiyenne.Bambalapitiye "YAMAHA MUSIC CENTERE" eken ganna.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    machan ubata jolyata sindu gahanna nam acoustic(steel) ekak ganna. Guitar filed eke digata yanna hithan innawanam classical ekak (nylon) ganna. man gawath C40 yak thiyenne.Bambalapitiye "YAMAHA MUSIC CENTERE" eken ganna.

    අඩෝ එහෙමද බන් .... අනේ මන්ද ...හොද ස්ටීල් කියනවනේ....? මන් දිගටම ගිටාර් ගහන්න තමයි ඉන්නෙනම්...දැන් කොයිකද ගන්න ඕනේ කියහන්කෝ...? :/ නයිලෝන් වලට වැඩිය සවුන්ඩ් හොද ස්ටීල් නේද...? { දන්නේ නැති හින්ද අහන්නේ...:baffled: }​
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පලවෙනි සැරේ නිසා ගන්න steel string එකක්, gut guitar හෙවත් classical, nylon මෙකී නොකී නම් වලින් තියෙන classical guitar එකක් පස්සේ ගන්න.

    මොකද classical guitar එක ගහන්නේ ඇඟිලි වලින් finger plucking, fingering කියල එක එක විදියට කියනවා. Steel එක කැමති නම් ඇඟිල වලින් ගහන්නත් පුළුවන් එහෙම නැත්නම් Pick එකෙන් ගහන්නත් පුළුවන්.

    classical guitar වල strings ඈතින් තියන්නේ ලේසියෙන් ඇඟිල තියල Notes play කරන්න. නමුත් steel string guitars වල ස්ට්‍රින්ග්ස් ලඟින් තියන්නේ lead, rhythm ඔය ඕන එකකට හරියන්න.

    මමත් කියන්නේ ඉස්සරලම steel string එකක් ගන්න කියල.

    Sounds ලස්සනම classical වල. නමුත් tone එක වැඩි steel වල.
    Nylon වල mild n bright sound තියෙනවා. හැබැයි ගොඩක් සද්දෙට play කරන්න බැහැ.
    නමුත් steel string වල හොඳට සද්දේ තියෙනවා. එළිමහනක උනත් ඇහෙනවා...

    වැඩි විස්තර වලට මේක බලන්න...

    Code:
    http://thehub.musiciansfriend.com/guitar-buying-guides/how-to-choose-the-right-acoustic-guitar-strings
     
    එල මචෝ....එහෙනම් ස්ටීල් එකක් ගන්නම් නේද,...? ක්ලසික් කියන්නේ මොකක්ද..? :rolleyes::rolleyes: