කොල් මහින්දානන්ද ?
වාද පිටියේදී මහින්දානන්දට මළ පැන්න ‘මාතර සුනිල්‘ ස්කයිප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණයේ ඔරිජිනල් හඬ පටය මෙන්න (Audio)
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.
මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.
මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න
මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න

පව් මූ පොලීසියටත් කියලා කොහෙ අල්ලන්නද ස්කයිප් කොල්
මහින්දානන්ද අළුත්ගමගේට දුරකතනයෙන් අපහාස වන අයුරින් කතාකළ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක්