ටයි එක දාන විදිය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ටයි එක දාන විදිය


    ටයි ගැට කිහිපයක් ගහන විදිය මෙතන තියනවා .
    අපි කාටත් වැදගත් වයි කියල හිතුන නිසා පොස්ට් 1ක් දැම්මා මචාන්ලා


    Half Windsor Knot
    Picture385.jpg%5BIMG


    12.



    පළමු පියවර
    First, cross the wide end over the narrow end and Bring the wide end around and behind the narrow end.

    Picture39_thumb3.jpg


    දෙවන පියවර
    Then, bring the wide end up and pull wide end through the loop and to the right.

    Picture40_thumb3.jpg


    තෙවැනි පියවර
    Bring the wide end around front, over the narrow end from right to left.

    Picture41_thumb3.jpg


    සිව්වැනි පියවර
    Again, bring the wide end up and through the loop.

    Picture42_thumb3.jpg


    පස්වැනි පියවර
    Then, bring the wide end down through the knot in front.

    Picture43_thumb3.jpg


    අවසන් පියවර
    Tighten the knot carefully and draw it up to the collar.

    Picture44_thumb3.jpg


     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ow machan.
    mukth karanata den ne.

    post 1a delete karanata widiyak nadda.

    oya images ura right click karala 'copy image URL' karanna

    eeta passe

    vBulletin-QuickReply-2.png


    Yellow color (Insert Image)click karala tag eka athulata e URL eka paste karanna.



    delete karanna ba ban ubata edit karanna puluwan POST eka
     
    • Like
    Reactions: sbanurada

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. ඕක ඉගෙනගන්න මට සෑහෙන කාලයක් ගියා.. දැන් නම් ගේමක් නෑ.. ටයි ගැට බර ගාණක් තියෙනවා.. ඕක තමා ඉතිං අපේ ගැටේ..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තූතියි යාළුවා බෙදාගත්තට :yes:

    ඕක මම ලිව්වේ http://lessonforfree.blogspot.com/ එකේ. මෙන්න ඔක්කොම ටික බලන්න යන්නකෝ.. :yes::yes::yes:


    Link
    ඉතිං එහෙම වැදගත් දෙයක් දානකොට අපිටත් බලන්න දාපන්.. බ්ලොග් එකේ විතරක් දාන්නෙ නැතුව..:cool:
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    එල එල බං.. ඕක ඉගෙනගන්න මට සෑහෙන කාලයක් ගියා.. දැන් නම් ගේමක් නෑ.. ටයි ගැට බර ගාණක් තියෙනවා.. ඕක තමා ඉතිං අපේ ගැටේ..:lol:

    Thanks for all
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටයි සෙල්ලම එපා වෙනව බන්
    ටයි දාගෙන ඉන්න ගියාම කරදරයි
    මිටින් වලට හරි කවුරු හරි එනව කිව්වොත් තමා දාන්නෙ මම නම්
    ස්කොලේ කාලේ ඉඳලම හුයන්නක් බන් :angry::angry:
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    සංසුන් පොඩ්ඩා;17474644 said:
    niyamai rep4+



    ටයි සෙල්ලම එපා වෙනව බන්
    ටයි දාගෙන ඉන්න ගියාම කරදරයි
    මිටින් වලට හරි කවුරු හරි එනව කිව්වොත් තමා දාන්නෙ මම නම්
    ස්කොලේ කාලේ ඉඳලම හුයන්නක් බන් :angry::angry:

    thanks machanla
     

    Similar threads