මචන්ලා තාම Parcel එක ආවෙ නෑනේ..PLzzz අනිවා බලන්ඩ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන්ලා තාම Parcel එක ආවෙ නෑනේ..PLzzz අනිවා බලන්ඩ

    මචන්ලා මට නැදෑ වෙන කෙනෙක් UK වල ඉඳන් පාර්සල් ඒකක් එවුවා (Nov 20) දා
    එහෙන් මෙහෙට (Nov 22) එවුවා කියලා Tracking වල තියෙනවා දාලා, :nerd:

    ඒත් තාම නෑනේ, දවස් 7-15 ත් අතර එනවා කියලා තිබ්බේ,මොකෝ මේකට කරන්නේ.. :(

    Custom එකට ගියොත් මොකක් හරි කරගන්ඩ පුලුවන්ද,නැත්නම් Post head office එකෙන්වත්

    Rep දෙන්නම් කමෙන්ට් කරන්ඩ,ගොඩක් ස්තූතියි :love:

    :(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    lake house eka gawa tiyena madyama thapal huwamaruwata thama oka enne. reguwa wisin randawa thaba ganna lada baanda kiyala letter ekak awe nadda? etanata gihilla poddak check kara gattanan hari
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Royal mail ne ? thawa tikak dawas balanna

    ow neda,royal mail lateda ,nathnam sure da :oo: Rep dunno :P:P

    lake house eka gawa tiyena madyama thapal huwamaruwata thama oka enne. reguwa wisin randawa thaba ganna lada baanda kiyala letter ekak awe nadda? etanata gihilla poddak check kara gattanan hari

    thnkzzz macha,
    නෑ මොකුත් ලියුමක් ආවෙත් නෑ...එහෙම ලියුමක් නැතුව එතෙන්ට ගිහින් වැඩේ කරගන්ඩ බැරි වෙයිද,රෙප් දුන්නෝ
    :D
     
    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    මේ දවස්වල තැපැල් කාර්යාලවලට සාමාන්ය පාර්සල්
    5000 ක් වගේ ලැබෙනවලු. ඡන්ද වැඩ හින්ද උන් දවසකට
    2000ක් විතරලු එලියට දාන්නේ :angry:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    tracking eke lanakavata awa kiyala thiyenava awith nam.ehen post kala kiyala thibunata wadak ne macho.meheta awa kiyala comment 1k danawa awama.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම බෙනා;17474728 said:
    මචන්ලා මට නැදෑ වෙන කෙනෙක් UK වල ඉඳන් පාර්සල් ඒකක් එවුවා (Nov 20) දා
    එහෙන් මෙහෙට (Nov 22) එවුවා කියලා Tracking වල තියෙනවා දාලා, :nerd:

    ඒත් තාම නෑනේ, දවස් 7-15 ත් අතර එනවා කියලා තිබ්බේ,මොකෝ මේකට කරන්නේ.. :(

    Custom එකට ගියොත් මොකක් හරි කරගන්ඩ පුලුවන්ද,නැත්නම් Post head office එකෙන්වත්

    Rep දෙන්නම් කමෙන්ට් කරන්ඩ,ගොඩක් ස්තූතියි :love:

    :(:(:(:(:(:(:(:(:(

    UK වල ඉඳන් එව්වේ මොකේද? service එක මොකක්ද? Royal Mail ද එව්වේ නැත්නම් DHL වගේ එකකින්ද ? දන්නා හැටියට parcel force නම් ලංකාවට එන්නේ නැහැ.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේ දවස්වල තැපැල් කාර්යාලවලට සාමාන්ය පාර්සල්
    5000 ක් වගේ ලැබෙනවලු. ඡන්ද වැඩ හින්ද උන් දවසකට
    2000ක් විතරලු එලියට දාන්නේ :angry:

    nodakin ,hama masema mokakhari magulak thiyanwa
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    courier කලානන් සීදූවට යන්න වෙය්. නැත්තන් පොස්ට් හේඩ් හෙඩ් ඔෆිස් කොලඹ 10 එකෙන් බලන්න