තට්ටු 2 නිවාස සැලසුම්
මචන්ලා අඩු ගානට හදන්න පුළුවන් තට්ටු 2 ගෙවල් වල ප්ලෑන් එහෙම තියෙනවනන් මෙතන පොස්ට් කරනවද?
මගේ ඉඩම පර්චස් 8.5 .
තව කන්ට්‍රක්ට් කරන කට්ටිය ඉන්නවනං තට්ටු 2 ගෙයක් හදන්න වර්ග අඩියකට කීයක් ගන්නවද කියලත් දාන්න.
උදාහරණයක් විදියට පහල තියෙන වගේ ගෙයක් නං හොන්දෛ.(ලක්ෂ 72ක් නං නැහැ ලක්ෂ 40 කට වගේ පුළුවන්නන් ලොකු දෙයක් )

Last edited:

ජෝක් හොදේ ගුඩ් ලක්.....