රජුන් රකින වීරයන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රජුන් රකින වීරයන්

    රෙන්නවත් ඉතුරුවෙන්නෙ නැති රජපස්ස,
    කලාකරුවන්ට පහරදී රැක ගන්න පුලුවන්ද මුන් මේ පහර දෙන්නෙ ජයතිලකෙ බන්ඩාර නම් කලාකරුවාටයි​

    10352374_10205300260611477_4498826827624927730_n.jpg

    මොවුන් දෙදෙනා හදුනා ගත හැකද? මොවුන් දෙදෙනාම දරුනු එකාධිපතින් දෙදෙනෙකි. කොළඹ සිoගප්පුරුවක් කිරිම උදෙසා කැසිනො සමාජ ශාලා තවමත් තම ඉඩමේ ඉදි නොකර තිබිම නිසා වරද කරුවෙකු වු නිවාස හිමියෙකුගේ බගයක් කඩා අැ ති නිවසේ අැඳ තිබු චිත්‍රයකි.
    මෙවන් දෑ සිතිමට හැකි සියලු දෙනාට වැටහේ. මෙය වෙනස් කලයුතු කාලය මෙය නොවෙද?
     
    • Like
    Reactions: Real MAN

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ
    මව්පියන්ටත් මරණ තර්ජන

    එප්පාවල වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට අද (06) උදෑසන පැමිණි මැර පිරිසක් තර්ජනය කළහ.
    රෝහලෙන් පිටවී නොගියගහොත් තමා හා තම දෙමව්පියන් මරාදමන බවට මැරයෝ තර්ජනය කළ බව ඔහු පැවසීය.
    රජරට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අතුල බණ්ඩාර මහතා පැවසුයේ මාධ්‍යවේදීයාට ආරක්ෂාව සපයන ලෙස අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක්ද කැර ඇති බවයි.
    ප්‍රහාරය හෙළා දකිමින් රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ,සමස්ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ඉරිදා (07) අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී උද්ඝෝෂණයක් කිරීමට ද යයි.
    මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රජරට ප්‍රබල දේශපාලනඥයකුගේ ගෝල බාලයින්ගෙන් යැයි දැනගන්නට ඇත.

    Lankadeepa

    z_p10-Bright.jpg

    me pakaya wenna athi.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Me rate vinashaya atha lagai.. wena wena ratawal walata palayalla.. mahindaya rata kanawo..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ අන්තිම අවස්තාව මේ රටට ප්‍රඡාතන්ත්‍රවාදය නැවත ඇති කරන්න නැත්තම් මේක රා/පක්ෂ කොලනියක් වෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    දැන්නම් මචෝ පිස්සු හැදිලා ඉන්නේ ,,,
    කීදෙනෙක් මරලා හරි ජනාධිපතිකම රැකගන්නයි හදන්නේ ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :oo:
    දැන්නම් මචෝ පිස්සු හැදිලා ඉන්නේ ,,,
    කීදෙනෙක් මරලා හරි ජනාධිපතිකම රැකගන්නයි හදන්නේ ...
    සිරාවටම දැන්නම් මහින්දට පුලුවන් නම් ප්‍රබාකරන්ට පන දෙනවා ආයේ බොම්බා ටිකක් පත්තු කරන්න.
     
    RanilWick

    Member
    Nov 6, 2014
    78
    8
    0
    Rate niyama loku kala karuwo serama janadipathithuma ekka.
    Guti kapu eka 2.50 kala karayo munta kala karayo kiyanna baha, mada karayo mun
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Me rate vinashaya atha lagai.. wena wena ratawal walata palayalla.. mahindaya rata kanawo..

    අනිවා මේ පාරත් දිනුවොත් ඕක තමයි වෙන්නේ මචං. ඒත් මේ සොන්නයන්ට ඕක තේරෙන් නැහැනේ තවත් කඩේ යනවනේ. මී හරක් බං මේ රටේ ඉන්නෙ