අතුරලියේ රතන හිමිගේ ප්‍රබල හෙළිදරව්ව

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Very good Speech, All the people should watch this. Thanks for sharing!! :yes:
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,799
    21,045
    113
    hamuduruewange niyama katahawa

    thx for sharing :yes::yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mind+_5c0dce9342b2d00f77b79f3f74880fe8.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ කතාව නම් හැමෝම අහන්න ඕන එකක්.ලොකු අර්ථයක් තියෙනවා. බොදුබලසේනාව වගේ තේරුමක් නැති කුණු හරුප නෙමෙයි මේකේ තියෙන්නේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කතාව නම් හැමෝම අහන්න ඕන එකක්.ලොකු අර්ථයක් තියෙනවා. බොදුබලසේනාව වගේ තේරුමක් නැති කුණු හරුප නෙමෙයි මේකේ තියෙන්නේ.

    :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hamudurawaange speach ekata anith eunta kiyanna dewal na....nikan pittu gilala wage innne...respect
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කෙහෙලිය අපිට දාන තැටියම හාමුදුරුවන්ටත් දාන්න ගිහිල්ලා ලිඳට වැටුන පාර තවම ගොඩ එන්න බැරිව ඉන්නවා ඈති.:rofl::rofl::rofl:
    කාලෙකින් වැදගත් විදිහට අහපු හොඳ කතාවක්.
    :yes::yes::yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    යථාර්ථය පැහැදිලි කරන විශිෂ්ට කතාවක්. අනිවාර්යෙන්ම සවන්දියයුතු වටිනා කතාවක්.