නොමිලේ $10ක් ගන්න එන්න

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    නොමිලේ $10ක් ගන්න එන්න

    මෙව්වා එක අද තමා මටත් සැට් උනේ...මේ සයිට් එකේ එව්වා මෙව්වා තීනවා හම්බානෙකට...ගිහිල්ලම බලන්නකෝ http://tiny.lk/free5
    හෝව් පොඩ්ඩක් ඉන්න...ඔක්කොම කියවලාම යන්න.. :rofl: :P

    කරන්න තීන්නේ මෙච්චරයි...
    පහළ තීන ලින්ක් එකෙන් ගිහින් register වෙන්න..ඊට පස්සේ email එක confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...
    (අනිවාර්යයෙන් ඔයාලා මගේ ලින්ක් එකෙන් register උනොත් $5 ලැබෙනවා...ඊට අමතරව welcome bonus එකක් විදියට තව $5ලැබෙනවා)

    Signup - http://tiny.lk/free5

    ඊට පස්සේ අඩුවට freeshipping තීන item එකක් තෝරගන්න...නැත්නම් අඩූවට තීන items දෙකක් තෝර ගන්න(එතකොට freeshipping ලැබෙනවා)
    ඊට පස්සේ orderඑක process කරන් ගිහින් complete කරන්න.(worldwide shipping)

    මම නම් ගත්තේ මෙන්න මෙයින් එකක්(https://otakumode.com/shop/537422ad5cbf55523400013d)
    ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්

    1bc9bab9aac6457aa455784e75513a95.jpg

    මෙන්න order එක complete කරායින් පස්සේ ආපු confrimation email එක

    3e08dfc81aec216a7e0b6f916a00a6bf.jpg

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලා පන දාගෙන ඔය උඩ තියන රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙනවා, උබලට හම්බවෙන පයන්නක් නැ. ඩොලර් පහ ගානේ ත්‍රේඩ් එක දාපු එකාට නම් එක්කහු වෙනවා රෙජිස්ටර් වෙන එකෙක් ගානේ.

    මට නම් තෙරුනේ ඔන්න ඔහොම සීන් එකක්.
    :rofl::rofl::rofl::rofl:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    උබලා පන දාගෙන ඔය උඩ තියන රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙනවා, උබලට හම්බවෙන පයන්නක් නැ. ඩොලර් පහ ගානේ ත්‍රේඩ් එක දාපු එකාට නම් එක්කහු වෙනවා රෙජිස්ටර් වෙන එකෙක් ගානේ.

    මට නම් තෙරුනේ ඔන්න ඔහොම සීන් එකක්.
    :rofl::rofl::rofl::rofl:
    :yes::yes::rofl:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    10ta adu wena nam thiynawa. eth 10$free hamba wenne na :P:P:P

    labenawa mchn... :yes:
    mage link eken reg wenawata $5 and Welcome bonus ekak hatiyata $5
    email confrim karanna ona welcome bonus eka labenna..eka account eke pennanne na..first order ekedi redeem wenawa :yes:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    උබලා පන දාගෙන ඔය උඩ තියන රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙනවා, උබලට හම්බවෙන පයන්නක් නැ. ඩොලර් පහ ගානේ ත්‍රේඩ් එක දාපු එකාට නම් එක්කහු වෙනවා රෙජිස්ටර් වෙන එකෙක් ගානේ.

    මට නම් තෙරුනේ ඔන්න ඔහොම සීන් එකක්.
    :rofl::rofl::rofl::rofl:

    mata $5 labenne oyala mage link eken reg wela ita passe $5 ka items buy karoth witharayi...mage link eken reg wunoth welcome bonus ekata amatharawa $5 aniwaryen labenwa :yes:
    danagena katha kara nam hodayi neh :P
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    උබලා පන දාගෙන ඔය උඩ තියන රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙනවා, උබලට හම්බවෙන පයන්නක් නැ. ඩොලර් පහ ගානේ ත්‍රේඩ් එක දාපු එකාට නම් එක්කහු වෙනවා රෙජිස්ටර් වෙන එකෙක් ගානේ.

    මට නම් තෙරුනේ ඔන්න ඔහොම සීන් එකක්.
    :rofl::rofl::rofl::rofl:

    ඉතින් ඒකට මොකද? උෟ කිව්වෙ නැත්නම් අපි මේ මොන ප යන්නක්වත් දන්නවද?:yes::yes::yes: