බොදු බල සේනා රැස්වීම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බල සේනා රැස්වීම

    හයිඩ් පාක් පිටියේ තිබූ බොදු බල සේනා රැස්වීමට සෙනග නැත.



    10432465_607152326077816_5376926327428381176_n.jpg



    සමහරුන්ට ඒ ගැන මාර ආතල්ය.
    සමහරුන්ට දුකය.
    මගේ මතය කියනවා නම් මට ඒ ගැන සතුටුය.
    වෙනදා බොදු බල සේනා රැස්වීමක් කිව්වොත් සෙනග ඕසෙටය.
    ඒත් මෙදා සැරේ එහෙම නැත.
    ඒ කියන්නේ ඒ තරම් සෙනගක් ආවේ අවංකවම ජාතිය ආගම ගැන හැගීමෙන් බව එයින් පැහැදිලිය.
    ඒ වාගේම මේ ඉන්නා කපටි පාලකයින්ගෙන් සිංහල බෞද්ධයාට වෙන සෙතක් නැති බව ඔවුන් වටහාගෙන ඇති වගද මේ රැලියේ තත්වයෙන් පැහැදිලිය..
    ජාතිය ආගම ගැන අවංක හැගීමක් ඇති, දේශපාලනයට ගැති නොවන එතරම් අති විශාල තරුණ පිරිසක් අප අතර සිටීම ගැන මට සතුටුය.
    බොදු බල සේනාව අතැර ගියත් මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හදවත් තුල තවමත් ජාතිය ආගම ගැන ඒ හැගීම ඒ ලෙසින්ම ඇති බව දනිමි.
    ඒ තුල ඇති අවදානම නොදැක බොදු බලය බිදී ගියේ යැයි ආතල් ගන්නා අවජාතිකයින් ගැන මට දැනෙන්නේ අනුකම්පාවකි.
    දුබල වුණේ බොදු බල සේනාව මිස බෞද්ධයාගේ බලය නොවේ.


    https://www.facebook.com/CharaPurusha/photos/a.293316877461364.67497.293305950795790/607152326077816/?type=1

    චර පුරුෂ


    ප ලි මහින්ද ගේ ගු කන අයට රිදෙයි. ඇත්ත බෞද්දයෝ සතුටුවෙන්න් ඕනි. බොරු කර සන්විදනයක් ගැන ඇත්ත එලිවුනා කියලා . මිට පස්සේ රැවටෙන්නේ නැතුව සබැ බෞද්ද සංවිදාන අදුරගන්න ඕනි. ඒවා වටේ එකතු වෙන්න ඕනි
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකෙන් පෙන්නුව බුදුදහම මුල්කරගෙන ඇන්දිලි දේශපාලනය තව දුරටහ් කරන්න බැහැ.
    ජාතික හෙල උරුමය,එකසත් භික්ශු පෙරමුන,සන්ග සම්මෙලනය මයිත්‍රී එක්ක.
    ඉතුරුවෙලා තියෙන්නෙ ජාත්යන්තර කුමන්ත්‍රන ඇන්දිල්ල විතරයි.
     

    Chuty Baby

    Member
    Dec 7, 2014
    8
    1
    0
    ඔය ඊයේ පෙරේදා තිබුන බොදුබලේ රැස්සිමට කවුරුත් නැති නිසා හමුදාවේ මාමලාට සුදු ඇඳුම් හෙම අන්දලා ඔතනට එව්වා කියලා මාමි කෙනෙක් කිව්වා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙන් පෙන්නුව බුදුදහම මුල්කරගෙන ඇන්දිලි දේශපාලනය තව දුරටහ් කරන්න බැහැ.
    ජාතික හෙල උරුමය,එකසත් භික්ශු පෙරමුන,සන්ග සම්මෙලනය මයිත්‍රී එක්ක.
    ඉතුරුවෙලා තියෙන්නෙ ජාත්යන්තර කුමන්ත්‍රන ඇන්දිල්ල විතරයි.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මිට පස්සේ රැවටෙන්නේ නැතුව සබැ බෞද්ද සංවිදාන අදුරගන්න ඕනි. ඒවා වටේ එකතු වෙන්න ඕනි​


    :sorry:

    :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පට්ට වේසි කොපිපෙස්ට් කර කර මට පුක දෙන්න එපා මන් ගොන් ගහන්නෙ නැහැ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලකන්නි හැත්ත මුන් දීපු ටෝක් කොහොමද දැන් කොහොමද?? මරා හොදයි මුන්ට වඩා. මුන් හදන්නේ සිවුර පාවිච්චි කරලා වලවූ වල වලන් බාන්න. මුන් කරපු වැඩෙන ඉස්සරහට ඇත්තට බුද්දාගම ගැන කැක්කුමක් තියන සන්විදන්යක් ආවත්. මිනිසුනට උන්වත් සැකයි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චන්දෙට කලින් මුන්ට සුදු පාට ඩිෆෙන්ඩර් හම්බුනා දැන් අයි එව්වයෙ නැගල පාට් දායි පස්සෙ ගුටි කාල හියහම ලබ්බ තැලුවයි කියල උද්ගොශන කරනව
    මේ පාර ඒ සෙල්ලම් දාන්න බැහැ ඇට දෙකෙන් උස්සල පොලවෙ ගහන්නව.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාරා දන්නවා ඔහුගේ Vote bank එක තියෙන්නෙ සිංහලයන් අතර පමණක් බව එවගෙම දිනන්නන්ම් අනිවාර්යෙන්ම බෞද්ධ ජන්ද වලින් 60%ක නෝඩුව ගතයුතුයි. මෙක දැනගෙන තමයි බොදුබලේ ෆොම් කරේ, ජාතිවාදයට කිරි පොවලා වාසි ගන්න උත්සහ කරේ

    නමුත් වැඩෙ නැගලා ගියේ නැහැ , වැඩෙ චටර් වුනා දැන් කෝ නානසිරිගෙ කට? දැන් ජන්දයට බයේ කොල්ලගෙ බොරු සිංහල කමත් බල්ලට ගිහින් .... අරක බැහැලා .... මොකෝ දැන් තොගේ බොරු සිංහල ජවය නැත්තේ????

    අද මිනිස්සු හොයගන්නවත් නැහැ රැස්විම්වලට
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් මුල ඉදන්ම කිව්වා. මම බැන්නෙත් ඔය බේබදු නානයට විතරයි. අපේ අති උතුම් මල්වතු අස්ගිරි හිමිපානන්, මේ වලට උපකාර නොකරන බව දැනගත්තම මම එලකිරියේ කට කැඩෙනකන් කිව්වා, කොල්ලො කෙල්ලන්ට රැවටෙන්න එපා, මුන් ඇමෙරිකා ගිහින් ඩෙවල් කාලා බත් ගිලලා ගිලලා, අන්තිමට එහෙ දායකයො පන්සල් වලින් එලෙව්වාට බස්සේ මෙහේ ඇවිත් සුදනො වෙන අමුම නිගන්ටක ජාතියක් කියලා..

    පොස්ට් එකේ තියනවා වගේ මට සතුටුයි, අද මේ හැතිකරේ වද උන එක. ඒ වගේම සතුටුයි, කොල්ලො කෙල්ලො ඇත්ත තෙරුම් ගත්තු එක. උබලගේ රට, ආගම බේරගන්න, එක එක සන්විදාන වලට බැදෙන්න, එපා. අම්මා අප්පා නන්ගි, මල්ලි දැනුවත් කරන්න. එයින් ගමක් දැනුවත් වෙයි රටක් දැනුවත් වෙයි.. මුස්ලිම් හො වෙනත් කිසිම ආගම්කරනයක් එන්න නැ ගමේ පන්සල ශක්තිමත්නම්. ගමේ මිනිස්සු එකමුතු නම්..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තරුණ සමුලුව කියල කිව්වට ඉන්නෙ වයසක උපාසක අම්මල
    ගෙදර චන්දවත් නැති වාමන්ශික පක්ශෙක රැස්වීමක් තිබ්බත් හයිඩ් එක පිරෙනව
    අඩුම ගානෙ කාලක් පුරොගන්න බැහැ පන්සල් පන්සීයක් කතව පුකෙනුත් හිනා ඔටු මෙව්වට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol: ඕකුන් ඕක 1ට පටන් ගන්නවා කියලා පෝස්ටර් ගැහුවේ.... 1.30ටත් ස්ටේජ් එක හදනවා....... සෙනගත් නෑ....... පව් වැඩේ උනේ..... අපිත් ඕකුන්ට අහු උනා නෙව...... :angry: