Gastritis කුමන ආකාරයෙන් තිබුණත් සුවකරනවා..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Gastritis කුමන ආකාරයෙන් තිබුණත් සුවකරනවා..

    newspaper_advert_03_08_2014.png

    7.jpg

    newspaper_advert_31_08_2014.jpg


    මචන්ලා මෙතනින් බෙහෙත් ගත්ත අය ඉන්නවාද ..????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගණන් එහෙම කොහොමද දන්නෙ නෑ නේ බං.. ගාල්ලෙ තියෙන ශාඛාවෙ ෆෝන් නම්බර් එකක්වත් දාලා නැහැනේ..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගෑස්ට්‍රයිටීස් වලට හරියන සිංහල බෙහෙතක් සොයාගතිමි.. භාෂ්කර ලවණ චූර්ණය තේ හැඳි එකක් නටන වතුරට දමා නිවුණයින් පසුව නොපෙරා උදේට රෑට කෑමට පෙර බොන්න..

    සංඛ වටි 1 බැගින් දිනකට තුන්වරක් කෑමට පෙර බොන්න..
    ​