University Colleges are Ready... A/L ගොඩ ගිය අයට...
.
.
.
.
NVQ ලෙවල් 5සහ 6 වලින් courses පටන් ගන්නවා. යුනිවොටෙක් එකෙන් ඩිග්රී ගන්න පාත් එකක්. ඔයාලා කැමති course එකක් තියෙනවනම් ඇප්ලයි කරන්න. .
on or before 26th December 2014
http://ssdd.lk/Collages/signup.php
මෙන්න ඔන්ලයින් විස්තර සඳහා ලින්ක් එක
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න.
.
.
.
NVQ ලෙවල් 5සහ 6 වලින් courses පටන් ගන්නවා. යුනිවොටෙක් එකෙන් ඩිග්රී ගන්න පාත් එකක්. ඔයාලා කැමති course එකක් තියෙනවනම් ඇප්ලයි කරන්න. .
on or before 26th December 2014
දැනට Courses පටන් ගන්නෙ ලන්කාවෙම 5 තැනක. රත්මලාන, මාතර, කුළියාපිටිය, අනුරාධපුර සහ යාපනය
මෙන්න පේපර් ඇඩ්වටීස්මන්ට් එක.
මෙන්න පේපර් ඇඩ්වටීස්මන්ට් එක.
http://ssdd.lk/Collages/signup.php
මෙන්න ඔන්ලයින් විස්තර සඳහා ලින්ක් එක
බම්ප් කරමින් සියලු යහලුවන්ට දැන ගැනීමට සලස්වන්න.ඔබේ අදහස් හා මත මෙහි පලකරන්න. ප්රශ්න තියෙනවනම් හැකි විදියට උදව් කරන්නම්





Den hema ekama oya course karanawa ban den IT degree karayoma kochchara nikan innawada nathnam BPO ekaka O/L walin yanna puluwan call center wage ewage weda karanawada? Den udata yanna one nam Education + Connection ona (Private , Government dekema)
