Unlimited Torrent To IDM අලුත්ම සුපිරි සයිට් එක
ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාන අයට මෙන්න අලුත් Service එකක් ඇවිල්ල තියෙනව, තාම Beta මට්ටමේ තියෙන්නේ. දැනට ඔක්කොම Service Free, සමහරු දන්නවත් ඇති Hive ගැන. මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් Download කර ගන්න පුළුවන් නොමිලේ. මේ Hive එකෙන් Torrent වලින් තත්පර ගානකින් ඩවුන්ලෝඩ් කරලා අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙනවා. අපිට කනෙක්ෂන් එකේ Full Speed එකෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හෙනටම Slow Torrent වුනත් උපරිම ස්පීඩ් එකෙන් ඩවුන් කරන්න පුළුවන්. සීඩ් කරන්න යන MB ගානත් ඉතුරුයි. ෆයිල් සයිස් ලිමිට් එකක් නෑ... Torrent Seed අඩුවෙන් ස්ලෝ එකේ ඩවුන් කරන්න ඕනෙ නෑ.. කරන්න තියෙන්නෙ ටොරන්ට් වල මැග්නට් ලින්ක් එක කොපි කරල ගෙට් ලින්ක් දෙන්ඩ.. සීඩ්ස් ලක්ස දෙක තුන වගේ තියනවනං ලින්ක් එක කොපි කරපු ගමන්ම Direct ගන්න පුලුවන්.. උපරිම ස්පීඩ් එකෙන් බාගන්න පුලුවන්.. අනික් තියන වාසිය, අපිට ඕනෙ ෆයිල් එකක් හදිස්සියෙ අපේ පෙන්ඩ් ලිස්ට් එකේ මොකෙක් හරි හයිව් එකට දාල තිවුනොත් ආයෙ ටොරන්ට් සයිට් වල හොයන්න ඕනෙ නෑ උගේ Hive එකේ තියන ඒවත් අපිට Download කර ගන්න පුලුවන්..
මේකේ Beta පීරියඩ් එක ඉවර වෙන්න කලින් Friend List එකේ ෆ්‍රෙන්ඩ්ස් ල 100 ක් හිටියොත් ජිවිත කාලෙටම මේ සර්විස් එක Free ගන්න පුළුවන්... නැත්නම් බීටා පීරියඩ් එක ඉවර උනාම මාසෙකට $9 ගෙවන්න ඕනෙ ප්‍රිමියම් අකෞන්ට් එකකට. රෙජිස්ටර් වෙයල්ලා.. වෙලා මාවත් ඇඩ් කරගන්න මේක රෙෆරල් ලින්ක් එකක් නෙවේ මචන්ලා!.. මේකෙන් මට එන ලාබෙකුත් නැත.. මේකෙ රෙජිස්ටර් වෙලා මාවත් Friend කෙනෙක් හැටියට ඇඩ් කරලා තව ෆ්‍රෙන්ඩ්ස් ල 99 ක් හොයා ගන්ඩයි තියෙන්නේ! රෙජිස්ටර් වෙන වෙන කෙනා මේ පෝස්ට් එකේ තමන්ගේ ප්‍රොෆයිල් ලින්ක් එක දැම්මොත් අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ල 100 ලේසියෙන්ම හොයා ගන්න..
රෙජිස්ටර් වෙන අය එයාලගේ Profile Link එක මෙතන Post කරන්න., එතකොට සයිට් එකේ තවත් අයට පුළුවන් රික්වෙස්ට් කරන්න... Beta ටයිම් එකේ කොහොමත් නොමිලේ ඔක්කොම, 100 ඇඩ් වුනොත් Beta Testing ඉවර උනාමත් ජිවිත කාලෙටම නොමිලේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...

https://beta.hive.im/join/f28e
(Post එක උපුටා ගන්නා ලදි)