෴අමතක නොකරමු කිසිදා ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴අමතක නොකරමු කිසිදා ෴

    6bGkiEW.jpg

    hG213FD.png

    f7pWez9.png

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හැමෝටම අමතක වේවි යන වැදගත් කාරණාවක් අපිත්ට මතක් කලාට පින් සිද්ද වෙන්ව මචං බුදුසරණයි

    අද රටේ ආගමට වෙලා තියන දෙගන අපි ගොඩක් කනගාටුවෙන්න ඕනි. අද තමන් සෝම හිමිට වඩා ශේෂ්ට කියගත්ත් සමහර හමුදුරුන් වහන්සේලා රට බුද්ද්ගම ගැන හිතන්නේ නැතුව රට විනාශ කරන හොරුන් සමග එකතුවෙලා කරා දේවල්. මේවා දකින්නන උන් වහන්සේ පව් කරලා නැති එක ගැන මට නම සතුටුයි. ඒවගේම ඒ හිමියන් වඩාත් අවශ්‍ය වෙලා තිබෙන කාලේ උන්වහන්සේ නැතිඑක ගැන වඩාත් කණගාටුයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමෝටම අමතක වේවි යන වැදගත් කාරණාවක් අපිත්ට මතක් කලාට පින් සිද්ද වෙන්ව මචං බුදුසරණයි
    උඹනේ කිව්වෙ.. උඹට තමා පින්සිද්ධ වෙන්නෙ..:yes:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    හැමෝටම අමතක වේවි යන වැදගත් කාරණාවක් අපිත්ට මතක් කලාට පින් සිද්ද වෙන්ව මචං බුදුසරණයි

    respect.gif


    :(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි බන්.අමතක නෑ බන්. රුසියාවට ගෙනිහිල්ලා අපවත් කලේ. ඒවා පිටිපස්සෙ හිටියෙ කව්ද කියලා එලියට එන්න දුන්නෑ.