ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
1. මිනිස්සුන්ට වඩා බැටලුවො ඉන්නවා.
ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
2. ලොකුම ඉඩම ලංකාවේ 3න් 1ක්.
ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
3. ඔටුවො වැඩී.
1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
4. චන්දයට වඩා මාස්ටර්ශෙෆ් වැදගත්.
2010 චන්ද විවාදය කල් දැම්මා. අයි? මාස්ටර්ශෙෆ් ෆයිනල් එක පෙන්නන්න.
5. පයිස් ගොඩක් කනවා.
ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.