ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක්

    1. මිනිස්සු කනවා.

    ඉන්දියාවේ වරනාසි වල ඉන්න අගෝරි බබාස්ල මැරිච්ච මිනිස්සු කනවා. ඉන්දියාවේ පුච්චන්න බැරි මිනිස්සු ගැන්ජීස් ගඟට දානවා. මේ කට්ටිය පා වෙලා යන මිනිස්සු අරගෙන කනවා.

    අපේ යාලුවා ගයා ෆේස්බූක් කොමෙන්ට් එකක් හරහා වටිනා දෙයක් පැහැදිලි කරලා දුන්නා. ඉංග්‍රීසියෙන් ‘ගැන්ජීස්’ කිව්වට සිංහලෙන් කියන්නෙ ‘ගංගා නම් ගඟ’ කියලා. බොහෝම ස්තූති ගයා!

    bom-shankar-an-ascetic-of-the-aghori-sect-the-aghoris-somewhat-taboo-ritual-worship-practices-involve-some-or-all-of-the-following-meat-eating-alcohol-drinking-consumption-of-beverages-and-foods-with-opiates-hallucinogens-an-2.jpg

    2. පිහි ඇනගන්නවා.

    තායිලන්තේ අවුරුද්දකට සැරයක් තියෙන උත්සවයකට මිනිස්සු මූනේ පිහි ඇනගන්නවා.

    screen-shot-2013-04-07-at-6.21.04-pm.jpg

    3. ඇඟ කොටනවා.

    පැපුවා නියු ගිනි වල එක කට්ටියක් පිරිමි ලමයි ලොකු උනාම චූටි බම්බු කෑලි පාවිච්චි කරලා ඇඟ කොටනවා. කිඹුල වගේ පැටර්න් එකක් කොටන්න තමයි අදහස.

    535704_503798649669537_1093343848_n.jpg

    4. මිනී එක්ක නටනවා.

    මැඩගැස්කා වල අවුරුදු 2-7කට සැරයක් වල දාපු මිනිස්සු එලියට අරගෙන සින්දු දාල නටනවා. ඉවර උනාම ආපහු වලට දානවා.

    famadihana-1_large-1.jpg

    5. නයි කූඹි ඉන්න ග්ලව් එකක් දානවා.

    ඇමසෝන් ගඟ වටේ ඉන්න කට්ටියක් පිරිමි ලමයි ලොකු වෙනකොට නයි කූඹි දාපු ග්ලව් එකක් විනාඩි දහයක් ඇඳගෙන ඉන්න ඕනී. මේ වැඩේ විසි සැරයක් කරාම තමයි ඉවර වෙන්නේ.

    meninos-indigenas-satere-mawe-ritual-tucandeira_acrima20111125_0085_18.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවෙ
    පොදු අපෙක්ශකයෙක් කොහෙන් හරි ගෙනැල්ලා ජනාදිපති කරනවා කියලා අන්දලා මැතිවරණය ඉවර උනාහාම කුජිත කරlaa දානවා :lol: අවුරුදුනම් 4කට 5කට සැරයක් ඔක කරන්නෙ ලංකාවෙ:rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බම්ප් ඔය කූබි දාන එක නම් මම වීඩියො එකක් බලල තියනව.කලන්තෙ දානව බන් විසට ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ
    පොදු අපෙක්ශකයෙක් කොහෙන් හරි ගෙනැල්ලා ජනාදිපති කරනවා කියලා අන්දලා මැතිවරණය ඉවර උනාහාම කුජිත කරlaa දානවා :lol: අවුරුදුනම් 4කට 5කට සැරයක් ඔක කරන්නෙ ලංකාවෙ:rofl:
    ආශ්චර්යමත් ලංකාව..:lol:
    ඕකත් දාන්න ඕන ත්‍රේඩ් එකේ උඩින්ම..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආශ්චර්යමත් ලංකාව..:lol:
    ඕකත් දාන්න ඕන ත්‍රේඩ් එකේ උඩින්ම..:rofl:
    :lol::lol::lol: ඔව් අරු ඔෆ් ලයින් ඔන් ලයින් අවහාම කියන්න ඔන
    අහා පොරට මරා පෙන්න බැහැ:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවෙ
    පොදු අපෙක්ශකයෙක් කොහෙන් හරි ගෙනැල්ලා ජනාදිපති කරනවා කියලා අන්දලා මැතිවරණය ඉවර උනාහාම කුජිත කරlaa දානවා :lol: අවුරුදුනම් 4කට 5කට සැරයක් ඔක කරන්නෙ ලංකාවෙ:rofl:

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ආශ්චර්යමත් ලංකාව..:lol:
    ඕකත් දාන්න ඕන ත්‍රේඩ් එකේ උඩින්ම..:rofl:

    ලන්කාව ගැන දාන්න ගියොත් පිටු වකින් නවතින්න වෙන්නේ නෑ බන් පොතක්ම ලියන්න වෙනවා. එච්චරට ගොන්නුයි ගොන්නු දක්කන එවුනුයි ඉන්නවනේ :lol:

    :lol::lol::lol: ඔව් අරු ඔෆ් ලයින් ඔන් ලයින් අවහාම කියන්න ඔන
    අහා පොරට මරා පෙන්න බැහැ:dull:

    එහෙම දෙයක් නෙවේ බන්. මරාට අපිත් චන්දේ දීලා තියෙනවා. හැමදාමත් එකම පක්ශේ කියලා දෙයක් අපේ නෑ බන්. රටට හොදක් කරන්නේ කව්ද, නරක කරන්නේ කව්ද කියල හොයලා බලලා බුද්දිමත්ව තීරනය කරනවා චන්දයක් වෙලාවට චන්දේ දෙන්න ඔනා කාටද කියලා. අපි පාට කන්නාඩි දන්නේ නැතිනිසා හොදටම හො
    නරක පේනවා. :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ලංකාවෙ
    පොදු අපෙක්ශකයෙක් කොහෙන් හරි ගෙනැල්ලා ජනාදිපති කරනවා කියලා අන්දලා මැතිවරණය ඉවර උනාහාම කුජිත කරlaa දානවා :lol: අවුරුදුනම් 4කට 5කට සැරයක් ඔක කරන්නෙ ලංකාවෙ:rofl:

    :rofl::rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ