මහින්දගේ නිරුවත 17න් එලියට

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දගේ නිරුවත 17න් එලියට පැනපි

    17 සංශෝධනය මහින්දට කෙලිනට පෙර මහින්ද කෙලිම..

    17 වෙන් සංශෝධයන :-

    රජයේ වැදගත් තනතුරුවලට හා සභාවලට සාමාජිකයන් පත්කිරීම සදහා වූ දස දෙනෙකුගෙන් යුත්ත ස්වාධින මණ්ඩලයක්

    අගමැති,විපක්ෂ නායක සහා කතානායක තමයි සභාපති වශයෙන් කටයුතු කරන්නේ ..

    ජනාධිපති විසින් එකක් සාමාජිකයක් ද අගමැති සහා විපක්ෂය නායකවරයාගේ ඒකමතිකත්වයෙන් සාමාජිකයන් 05 දෙනෙක්ද අනෙකුත් දේශපාලන පක්ෂය හා ස්වාධින පක්ෂය බහුතර කැමැත්ත මත එක සාමාජිකයෙක් පත් කිරීම තුලින් සකස් කරන සභාවක් ..

    මුල් 03 හැරෙන්න අනෙකුත් 07 දෙනා පත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (මතක නැ වගන්ති අංකය ) :lol:

    අවංකත්වය , ජන ජිවිතයේ කීර්තිමත් බව ,කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය නොමැති 07දෙනෙක් ..

    මෙන්න මේ 07දෙනාගෙ කැමැත්තකින් තොරව ජනාධිපතිවරයාට හිතුමතේ කොමිසම් පත් කරන්න බැ ..

    17 ට අනුව පත් කරන්න ඕන කොමිෂන් සභා 07ක් තියෙනවා .

    1) රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    2)මැතිවරණ කොමිෂන් සභාව
    3)ජාතික පොලිස් කොමිෂන් සභාව
    4)මානව හිමිකම් කොමිෂන් සභාව
    5) අල්ලස් දුෂණ කොමිසම් සභාව
    6)මුදල් කොමිෂන් සභාව
    7)සිමා නිර්ණ කොමිසම් සභාව.

    ජනාධිපතිවරයාගේ තනිමතයට කොමිෂන්සභා නියෝජිතයන් පත් කරන්න බැ.

    පොලිස්පති මහින්දට ඕන විදිහට මාරුකරන්න බැ
    නීති පති තමන්ට කැමති කෙනෙක් දාගන්න බැ
    අල්ලස් හා වංචා පිළිබද නිලදාරීන් මහින්දට ඕන විදිහට නටවන්න බැ
    මැතිවරණ කොමසාරිස් මහින්දගේ කැමැත්තට පත්කරගන්න බැ
    රාජ්‍ය අංශයේ උසස් රැකියා මහින්දගේ කැබිනට් එකට ඕන විදිහට පත් වීම දෙන්න බැ.
    (උගතාට නිසි තැන )

    ඉතින් මහින්ද දරාගන්න බැ 17.
    එකාධිපතිබලය පාවිච්චි කරලා 17 උල්ලංඝනය කරලා බකල් කරා .
    රාජ්‍ය සේවා කොමිසම මහින්දට ඕන විදිහට පත් කරගෙන ඒ හරහා මුළු පොලිසියම තම බලයට ගත්තා , අනිත් ටිකත් එහෙමයි . මෙවිදිහට ගිහින් 17 බකල් කරලා 18ක් කියලා එයාගේ ආතල් මෙතඩ් එකක් අරගෙන අවා..:angry:

    18 බලාත්මක කරන්න හේතුව තමයි 17 කරගෙන යන්න බැ පොරගේ ඒකාධිපති වියරුව බකල් යන නිසා පවුල් ආණ්ඩුක්‍රමය බකල් වෙන නිසා.:rofl:

    පොලිසිය ස්වාධිනව ක්‍රියාත්මක වුනොත් පවුල් ආණ්ඩුවත් එහි කැබිනට් එකේ ඉන්න අනිකුත් 8 ට පාස් නැති පල හොරු ටිකට මැරකම් ජඩකම් වංචා දුෂණ (ගසා කැම්,කොමිස් ගැහිලි,කුඩු බිස්නස් ) මෙන්න මේවා කරන්න බැරිවෙන නිසා ,:angry:

    රාජ්‍ය අංශයේ ( විදායකශේණි) උසස් රැකියා 8 පාස් නැති හෙන්චයියලාට දෙන්න බැරිවෙන නිසා .

    නිතියට මහින්දට ඕන විදිහට නටවන්න බැරිනිසා.

    ඉතින් 17 ට මහින්ද දීලා තියෙන උත්තරයෙන්ම තේරෙනවා මහින්ද කියන්නේ ඒකාධිපති බල ලොබි
    පවුල්වාදයෙන් උමතු ප්‍රද්ගලයෙක් බව ...

    මහින්දට ජන්දේ දෙන්න කියලා ගොටු අල්ලන උන් ගැන අවංක දුකක් ඇතිවෙනවා.
    නින්දිතයි විලිලැජ්ජායි මාන්දමිකයි .........:oo:


     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10409065_293126604230093_4548430044924318122_n.jpg
     
    • Like
    Reactions: kinkon

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගණයො තමයි මේකට වග කියන්න ඕනෙ. මොකද අල්ලනෙ ධනවාදයේ පියා කරගෙන තියෙන්නේ(මහින්ද රාජපක්ෂ ). බුද්ධාගමේ ධනවාදයට තැනක් නැති නිසා ගණයො ඇවිත් සැරින් සැරේ හලාල් ද අරවද මේවද ජනසතු කිරීම්ද සමාජවාදයද කාන්තාවිමුක්තියද සැරින් සැරේ ඔයවගේ මාතෘකා අල්ලගෙන කෑගහනව නිකන් මොකක්දවගේ හරියට මිලිටරි පාලනයක් තියන බුරුමෙ වගේ කරන්න පුලුවන් රෙද්දකුත් නැහැ........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මගුලෙ 17 මහින්ද ජනාධිපති වෙනකනුත් 17 හරියට ක්‍රියාත්මක උනාද නැ, විපක්ශය නියොජිතය නම් කරන්නෙ නැතුව හිටියෙ,දැන් ආයෙ 17 ඔනෙ කියන පොනිලම තමා. දන්නො දනිති,:baffled:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    melons3.jpg~original


    සංගීතාගේ ආදරයෙන් ශිරානි වෙයිරය බෝම්බ පාට් සියත අට පට්ටම් ........

    මහින්ද කොටු පැනලා ශිරානිට මල පැනලා සියතට බෝම්බ පාට්..

    අදටත් සියතට බෝම්බ ගැහුවේ ඇයි කවුද වැඩේ කරේ කියලා කිසිම පරීක්ෂණයක් නැ ෆයිල් යටගහලා ...

    නමුත් දන්නෝ දනිති ..................
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනේ මගුලෙ 17 මහින්ද ජනාධිපති වෙනකනුත් 17 හරියට ක්‍රියාත්මක උනාද නැ, විපක්ශය නියොජිතය නම් කරන්නෙ නැතුව හිටියෙ,දැන් ආයෙ 17 ඔනෙ කියන පොනිලම තමා. දන්නො දනිති,:baffled:

    ඒකද බං රජා 18 ගෙනාවෙ.
    පවු බැරිමතැන වෙන්න ඇති ගේනන ඇත්තෙ.

    avatar312790_52.gif
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ මගුලෙ 17 මහින්ද ජනාධිපති වෙනකනුත් 17 හරියට ක්‍රියාත්මක උනාද නැ, විපක්ශය නියොජිතය නම් කරන්නෙ නැතුව හිටියෙ,දැන් ආයෙ 17 ඔනෙ කියන පොනිලම තමා. දන්නො දනිති,:baffled:

    විදායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මොන මගුලක්වත් ක්‍රියාත්මක කරන්න බැ..

    මහින්ද බල ලොබි පවුල් වාදයට මුල් තැන දෙන්න ඕන නිසා විදායක ක්‍රමය අහෝසිකරන්න උස්සහා ගන්නේ නැ .

    ඒකාධිපති පරයෙක්
    බලය තියෙන කාලයේ චැනල් කීයකට නම් ගැහුවද ?
    ආණ්ඩුවේ චැනල් එක පච වහිනියටත් ගැහුව්වා
    සිරසට ගැහුවා
    සියතට ගැහුවා පවුල් හුට පට නිසා
    දැන් දෙරණට , සිරසට එන්නේ නැ මාධ්‍ය වැඩසටහන් වර්ජනය කරලා රෙදි ගැලවෙන නිසා .

    මොකද්ද බන් මහින්ද චින්තනේ පාරට තාර දාලා වැස්සට පාර සොයාගන්නත් නැ තාර සොයාගන්නත් නැ

    චීනෙන්ට රට උගස් කරලා ණය අරගෙන ඒවායින් 100 පංගු එකක් බොරුවට ජනතාව මුලා කරන්න වියදම් කරලා අනිත් 99ම ස්විස් බැංකුවලට වටේ ඉන්න හෙන්චලා සෙට් එකට බෙදාදෙන සංවර්දනය ..

    නාකි මහි 03වතාවථ් එන්න ටරයි කරන්නේ රට තියෙන ආදරයටද ? යුද්දේ නම් දැන් ඉවරයි.

    මහින්දට ගොට්ට අල්ලන උන්ට පුලුවන්ද උත්තරයක් දෙන්න මහින්ද 03වෙනි වතාවටත් එන්න උස්සාහා කරන්නේ ඇයි ?
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    attachment.php

    තිස්සගේ ආතල් කැඩිලා දැන් ගොඩක් කල්.
    හොර ගැනී ආතල් එක එලියටදලා එන්නත් කලින් 150 කෝටි තිස්ස යන්න කලින් රෙද්ද ගැලවිලා, මහින්ද ඇදගෙන නැවා ,තිස්ස තියාගෙන මහින්දට මෙව්වා කරගන්න කියපන් මචං ...

     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්දට ජන්දේ දෙන්න කියලා ගොටු අල්ලන උන් ගැන අවංක දුකක් ඇතිවෙනවා.
    නින්දිතයි විලිලැජ්ජායි මාන්දමිකයි .........:dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විදායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මොන මගුලක්වත් ක්‍රියාත්මක කරන්න බැ..

    මහින්ද බල ලොබි පවුල් වාදයට මුල් තැන දෙන්න ඕන නිසා විදායක ක්‍රමය අහෝසිකරන්න උස්සහා ගන්නේ නැ .

    ඒකාධිපති පරයෙක්
    බලය තියෙන කාලයේ චැනල් කීයකට නම් ගැහුවද ?
    ආණ්ඩුවේ චැනල් එක පච වහිනියටත් ගැහුව්වා
    සිරසට ගැහුවා
    සියතට ගැහුවා පවුල් හුට පට නිසා
    දැන් දෙරණට , සිරසට එන්නේ නැ මාධ්‍ය වැඩසටහන් වර්ජනය කරලා රෙදි ගැලවෙන නිසා .

    මොකද්ද බන් මහින්ද චින්තනේ පාරට තාර දාලා වැස්සට පාර සොයාගන්නත් නැ තාර සොයාගන්නත් නැ

    චීනෙන්ට රට උගස් කරලා ණය අරගෙන ඒවායින් 100 පංගු එකක් බොරුවට ජනතාව මුලා කරන්න වියදම් කරලා අනිත් 99ම ස්විස් බැංකුවලට වටේ ඉන්න හෙන්චලා සෙට් එකට බෙදාදෙන සංවර්දනය ..

    නාකි මහි 03වතාවථ් එන්න ටරයි කරන්නේ රට තියෙන ආදරයටද ? යුද්දේ නම් දැන් ඉවරයි.

    මහින්දට ගොට්ට අල්ලන උන්ට පුලුවන්ද උත්තරයක් දෙන්න මහින්ද 03වෙනි වතාවටත් එන්න උස්සාහා කරන්නේ ඇයි ?

    :yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවේ වත් නැති ස්වාධින කොමිසන් අපිට මොටද?

    සංවාදයට විවුර්තයි!
     
    Last edited:
    තෝ වගේ ගොනෙක්!
    ස්වාධීන කොමිසම් වලින් කරන්නේ රටේ දූෂණය වංචාව අවම කරගන්න හදන එක!
    උඹ කියන්නේ මේ රටේ දූෂණය අවම කරගන්න ඕනි නැහැ කියලා ද? පාලක පන්තියට ඕනි හොර වැඩක් කරගන්න ඉඩ දෙන්න ඕනි කියන එකද?