දිගම්බරන්-මෛත්‍රීට
වතුකරය නියෝජනය කරන, වතුකරයේ ලක්ෂ ගණනක ජන්ද පදනමක් ඇති ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි පැය කිහිපය තුළ ඔහු එම තීරණය ගනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
වතුකරයේ උපන් ඔහුට වතුකරයේ ජනතායගේ අවශ්‍යතාවන් විසඳීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන පසුගිය කාලය පුරා හිමිනොවීමද, සිය දේශපාලන සගයන්ගේ ඉල්ලීම් හේතුවෙන්ද අදාළ තීරණය ගැනීමට පලනි දිගම්බරන් මහතා සූදානමින් සිටින බව පැවසේ.
අද-

Last edited: