මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka

මෙන්න මීට පෙර බ්ලොග් සටහන වූ වසර 100 කට පෙර භාරතයේ ඡායාරූප දැක්වුන ලිපියේදී ඔබ බලාපොරොත්තුවුන ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා.
මහනුවර - දළදා මාලිඟය
මහනුවර
මහනුවර වීදියක එදා දසුන්
හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව
ගල්කිස්ස හෝටලය
මාතර දුම්රිය ස්ථානය -1895 දී
Royal Hotel - 1860තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව
දිඹුල බංගලාව
ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු
ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී
වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම
දළදා මාලිඟාව
Temple at Slave Islandසමාධි පිළිමවහන්සේ
ශ්‍රීපාදය
රුවන්වැලිසෑය
ශ්‍රීපාදය
නුවර - කොළඹ දුම්රිය මඟ
කෞතුකාගාරය