Abtronic x2

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    pic1.jpg


    මචං මේක පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේක හොදද මචන් ? මට දැනගන්න ඕනේ මේකන වැඩක් වෙනවද කියල? මේකේ මොනව හරි අතුරු ආබාද තියනවද :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    මචන් මමනම් use කරලා නැහැ .නමුත් මම හිතන්නේ Abdominal Exercise ටිකක් කලොත් ඔයිට වඩා success වෙයි

    එකත් කරනවා බන්, කොහොමත් මේකෙන් නිකන් ගෙන හිටියට වැඩක් නෑලු. නියම ප්‍රතිපල ගන්න නම් උබ කිව්වා වගේ Abdominal Exercise කරන්න ඕනේ, මේකෙන් side effect එන්න නැති වෙයි නේද මචන් මොකද මේකේ waves මුකුත් එන්නේ නැනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එහෙම අතුරු ආබාධ නැතිව ඇති මචෝ.. ඒත් දාහතරක් දීලා අපරාදයක් වෙයිද දන්නෑ හැබැයි.. පොඩ්ඩක් හොයලා බලලා ගනිං..
    ​
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    එහෙම අතුරු ආබාධ නැතිව ඇති මචෝ.. ඒත් දාහතරක් දීලා අපරාදයක් වෙයිද දන්නෑ හැබැයි.. පොඩ්ඩක් හොයලා බලලා ගනිං..
    ​

    ඔව් නේද මචන මේකේ තියෙන්නේ vibrate එකක් නේ. side effect එන්න විදියක් නැනේ :yes::yes: