එළකිරි විශේෂ නිවේදනයයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි විශේෂ නිවේදනයයි

    එළකිරි දෙටු සාමාජිකයෙකු වන JesonRulez වන මා විසින් සකල ලෝක වාසී එළකිරි වැසියන් වෙත කියාසිටින වග නම් CrazyBuddy නමින් පෙනී සිටින රන්ධු හේෂාන් සහ මම යනු එකිනෙකට වෙනස් පුද්ගලයින් දෙදෙනෙකු බවයි. අපි දෙදෙනාගේ සමාන ලක්ෂණ සහ මිත්‍රත්වය පදනම් කරගෙන අපි දෙදෙනාම එක්කෙනෙක් යයි පැතිර යන මතය සාවද්‍ය බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.

    මීට JesonRulz.

    Dog%20Footrpint%20in%20Sand.jpg
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මොකක්ද බන් උබල දෙන්නගේ තියෙන මිත්‍රත්වය ඔච්චර කතා හැදෙන්න තරම්?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:
    මොකො උබේ ශ්‍රි නාමයට කැලලක්වත් උනාද

    ඔව් බන්. එක එකා මට PM ගහනවා මම CrazyBuddy කියලා හිතාගෙන. දවසක් උගේ හොර ගෑනිත් (එළකිරි එකේ ඉන්න.නම පටන් ගන්නේ ච යන්නෙන්) මට PM එවනවා මම ඌ නේද කියලා අහලා. බැරිම තැන තමයි ත්රෙඅඩ් එකක් දාලම කිව්වේ කට්ටියටම. දැන් ඉතින් අවුලක් නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විශ්වාස කරන්න අමාරුයි බන්. උබත් ගම්මන්පිල වගේ ඩයල් එකනේ.