ජනපතිව පාරාජය කළ යුත්තේ ඇයි?
ප්‍රතමයෙන් කියන්න ඔනැ මෙක පෞද්ගලික දෙයක් නෙමෙයි මෙය පොදු මේ යාන්ත්‍රනය වෙනුවෙන් කරන සටනකි. එය බිහිවිමේ සම්පුර්ණ වගකිම ජනපති වග කිවයුතුයි විදායක ජනාධිපති හැටියට.
කරුණු විශාල සංබයාවක් තියෙනවා පවතින ක්‍රමයේ
1. වත්මන් ජනපති නීතීවිරොදි තරග කරුවෙකි, නමුත් ඔහු නිතීයද අතට ගෙන එය වෙනස් කර අද 3 වැනි වතාවටත් බලයට කැදර කමේ ජන්පති පුටුවට තරග වදින නිසා. දැන් මෙය ජනතා අධිකරණයට අවිත් තියෙනවා ජන්වාරි 8 වෙනිදාට තින්දුව දිමට.
2. රජයේ ප්‍රදානම සටන් පඨය වී ඇත්තේ "තමන් ලග අවුරුදු 40 වඩා වැඩ කරපු ලෙකම් ජන්තය්න්තර කුමන්ත්‍රනයකට හසු වි ඇත කියා. නමුත් ඇයි රජය අපේ රටේ කර්මාන්තකරුවන්ට උදව් නිකර බහුජාතික වසා විස පවා මහජනයාට විකුනන්න තරම් බලු වි ඇත්තේ MNC's Dollars හමුවේ? පොඩක්ක් හිතපන් මචාලා මෙතරමටම වෙන කිසිදු රජයක් යටතේ ප්‍රශන උනාද කියලා? මතකනේ කිරිපිටි වල ප්‍රශ්නය? සිගරට්වල අවවාදය ඉවත් කරපු එක මෙන්න මෙවයි සහගාන අපරාධ
3. අපි කියනවාට නෙමෙයි ඔබ මහින්දට ජන්දය දෙනවා නම් යුද්ධය ඉවර කරපු එකා නෙ කියලා හරි ඉට පස්සේ මොකද මු ජනතාවට කරේ? ආගමික යුද්ධ ඇතිකලා දෙශපාලන වාසි ගන්න, අධයාපනයේ ප්‍රශ්න පත්ත්‍රයක්වත් හරියට ගහගන්න බැරි වුනා මිට කලින් මෙවා උනාද? මේ තරමටම? මදක් සිතා බලන්න මහින්දගෙ 2010 පසුව නටපු නාඩගම??
4. අපි දන්නවා ගෙදර තාත්තා තම අදායම නිසි ලෙස යොදා ගත්තොත් ගෙදර කැම බිමටත් සල්ලී නැතුව යනවා සුදු ගහල, රෙස් පැදලා හරියන්නෙ නැහැ පසුගිය වියාපෘති සිදුකලේ රටට අදරයට නොවෙයි මුන්ට සල්ලි කසා කන්න කොලය වහලා මොකද උනේ අනෙකුත් බඩු ඉහල ගියා, සහල් පවා පිටරටින් ගෙනවා, වෙනත් පැති කාඩාගෙන වැටුනා හොදයි මම කියන්නෙ බොරුවක්ද? ඇයි ඔබලාට එවා අමතක ..... යකො Highways වල යන්න අපි ජිවත් වෙල ඉන්න ඔනැ, අපිට වහනයක් ගන්න එකට පෙට්‍රල් ගහන්න පුලුවන් රැකියා තියෙන්න ඔනැ සල්ලි තියෙන්න ඔනා. අනික මෙවා කරන්න පට්ට ණය වෙලා පට්ට පොලීයට අවසානයෙ අයිතියත් අපි නැහැ, රැකියා බිහිවෙලත් නැහැ ඔක්කොම චින්නු කරන්නේ එකයි අපෙ අර්තිකය කඩාගෙන වැටුනේ.
අනික යොකො මොන ලබ්බකටද කැලැ කපලා ගුවන් යනා එන්නෙ නැති ගුවන් තොටුපලවල් හදන්නේ? නැව් එන්නෙ නැති වරායවල් හදන්නෙ කොටි ගනන් දිලා? කෝ සකයතා වර්තා? අපි ඉවරයි බන්.
5. ඇයි අපේ ලමයින්ට මුදල් වෙන් කරන්නෙ නැත්තේ අඩුතරමින් 6%ක් වත් කොටින් නැතත් ලොකුවට අරක්ශක වියදම් පෙන්වන්නේ ඇයි? රටේ අධයාපනය සම්පුර්ණයෙන්ම විනාශකරලා අවසන්
6. නීතීය හ සාමය - කතාකරන්න එපා නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ කිව්වාලු.... ලොකයේ කිසිම රටක් දියුනු වෙන්නෙ නැහැ කොල්ලො රටේ නිතීය ක්‍රියාත්මක වෙන්නෙ නැතිනම් ඒකයි මේ පොදු සතුරාව පැරදිය යුත්තේ. මෙක ඔය මහින්දට පුක දෙන අයට දැනිලා නැතුව ඇති නිකමට හිතපන් මවින්ගෙ පුතා ඔබෙ අක්කාව / බිරිදව දුශනය කරනවා ඔබට මොකක්ද කරන්න පුලුවන් එයට විරුද්ධව????? යකො නඩු කියන එකාටත් නඩුවක් පෙරලා දාන රටක අපි ඉන්නේ ඒවා සිද්ද වෙන්න දිලා ඇහැකන පියාගෙන ඉන්න එකෙක්ව ඔබ තුන්වන වතාවටත් පත් කරගන්න යන්නේ ....අනෙ හුකේ
7. ප්‍රජාත්‍රවාදය? මොකක්ද බන් ඒ අනේ හෙල්පින් හබන්තොට ගැන ලියපන්, එහෙම නැති නම් helping hambantota ගැන ලියපන්කො බලන්න මේ රටේ ප්‍රජත්‍රන්තවාදය ගැන බලාගන්න . ලසන්තව මහ දාවාලේ මෙරුවා, ශ්‍රිපතිව මරලා ගහක හැප්පුවා, වතුර ඉල්ලලා උද්ගොශනය කරන අයට වෙඩි තිබ්බා, අදටත් මධය වෙදින් 20ක් අතුරුදහන් ..... සුදුවැන් භිතීකාව පොදු භිතීකාවක් කරගෙන හිට්ලර්ගෙ මැර කණ්ඩායම වගේ අනෙද කියන්නේ යකෝ මු තමයි කොටියා මුතමයි ඔබලාව මරන්නේ පුටුවෙ එදලාම ඔබෙ ජන්දයෙන්ම දිනලා ..... "තවත් වරක් මට ඇරගන්න අසයි" කියලා දිලාම බලපන් අයෙත් අවුරුදු 20කට බඩු සුවර් ජනතාව පරට නොබැස්සොත්. මෙකට කොලු භාශවෙන් කියන්නෙ පුකත් දිලා වෙඩිත් කන්න හදනවා කියලයි.
8. වංචා දුශනය - අනේ එවා මහින්ද චින්තනයෙන් ඉවත් කාරලා ගොඩක් කල් ...... යකො ගහන ගැහිලි දැන් බිලියන් වලින් දැන් මිලියන්වලින් ගහපු කාලේ ඉවරයි බඩුත් ගොඩක් ගනන් වියදම සැරයිනේ.... දියුනුවෙ පරම හතුරා මෙයයි සහොදරවරුනි
9. ඇත්තටම ශ්‍රි ලංකා නිසහස් පක්ශයෙන් ඇවිත් එය රාජපක්ශකරණයක් කරේ මහින්ද මහත්තයාම තමයි මේක තෙරුන කට්ටියකුත් හිත් වෙදනාවෙන් හිටියා වෙලාව එනකල් මොනවාහරි කරන්න එක ප්‍රබලයෙක් තමයි අද ඔහු සමග බොංසින් වලලලට පිවිසිලා ඉන්නෙ මහින්දට නෙමෙයි ජනපති පුටුව දෙන්න තිබුනේ මෛත්‍රීපාලට නමුත් ඔහු එද එය කැප කරලා මහින්දට දුන්නා ඒ කලේහි ගුණ නිසා දො වැඩියම මඩ ගහන්න යන්නෙ නැහැ මෛත්‍රීට. නමුත් චන්ද්‍රිකා කැමැත්තකින් සිටියේ නැහැ මේ ගමේ බයියාට තමන්ගේ පරම්පරාවේ උතුම් පක්ශ නායකත්වය දෙනවාට නමුත් වෙන කරන්න දෙයක් තුබුනේ නැති තැන බයියට දුන්නා එදා ඉදන බයියා පොදුපෙරමුණ ලකුණ බුලත් කොළය පස්සෙ මේ ලගදි නම් අතක් දාගෙන හිටියා මැතිනියගේ පින්තුරයකුත් දාගෙන ලැජ්ජයි මහරජ ඒ වෙන මොකටවත් නෙමෙයි නිදහස් පක්ශයෙ ජන්ද කැඩේවි කියලා බයට ඉතින් නියම නිදහස් පක්ශිකයිනි ඇත්ත පක්ශයේ ශේශය තියෙන්නෙ මෛත්‍රිපාල සහ ජන්ද්‍රිකා ලගයි මහින්ද නැවත පත්වුනොත් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ මළගම දැකගනිවි ජන්වාරි 9 වෙනිදාට .
තවත් ලියනවා නම් ලියන්න පුලුවන් පොතක් වුනත් නමුත් ඔනැවට වඩා කියලත් පලක් නැහැ ඔබම හිතන්න2010 පසු මෙ රටට සිදු කරපු පරිහානිය. කට කතා, පිල්මරුවිම් අපිට පලක් නැහැ අපි තීරනය කලයුත්තේ පවතින ක්‍රමය වෙනස් කල යුතුද? මේ ක්‍රමය තවත් අවුරුදු 8ක් (till 2022) තියාගන්නවාද? යන්න යුද්ධය නිමාවි එය අශිර්වාදයක් කරගෙන ගත වු අවුරුදු 5 තුල අච්චර දෙයක් සිදු වුනා නම් යලි මේ පජාත නායකයා පත් කර ගත හොත් ශ්‍රි ලංකාවට අඔ සරණ්යි.