18++බොරුවට නිදා සිටින්නන්ට නොව.

රැවිටිලි කරුවන්ට හසු නොවන්න
සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
යුග දිවිය ප්‍රීතිමත් නැතිද
මෙන්න එකම විසදුම
ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
වරු තුනෙන් 100ට නග්ගමි
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

**හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
 
Dntec

Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    Podi Silva - පොඩි සිල්වා;17537404 said:
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    HIVE ‍සෙට්‍ ‍එ‍ක ‍මේ‍ක ‍ඔ‍බ‍ල ‍බ‍ල‍පන්‍‍කො..‍ප‍ට‍ගා‍ල accept ‍වෙ‍න‍ව

    Hive instant activation