New Song- Imak soya -ඉමක් සොයා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉමක් සොයා - අලුත් ලස්සන ගීතයක්

    අන්තරජාලයේ සැරිසරද්දී අහන්න හම්බුනා ලස්සන ගිතයක්. එළකිරියන්ටත් අහන්න ඔන්න අරන් ආවා..

    Artist - Lakshan Galanga
    Mixing - Shayan Fernando
    Mastering - Shayan Fernando
    Lyrics - Pasan Rajadasa
    Video Production - Ishan Yapa

    රොක් සංගීත ශෛලිය නැබුරු උන සින්හල ගීතයක්....ගායකයාගේ කටහඩ ශක්තිමත් කටහඩක්. සංගීතයේ හා පද මාලාවේ පොඩි අඩුවක් තියනවා වගේ ත්රෙනවා. එත් සියල්ලටම වඩා මේ කටහඩ අර අඩුපාඩුකම් වහගෙන ගීතයට ලස්සනක් ගේනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ගායකයාගේ කටහඩ ශක්තිමත් කටහඩක්. සංගීතයේ හා පද මාලාවේ පොඩි අඩුවක් තියනවා වගේ ත්රෙනවා. එත් සියල්ලටම වඩා මේ කටහඩ අර අඩුපාඩුකම් වහගෙන ගීතයට ලස්සනක් ගේනවා

    :yes: :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "I Was Born Intelligent
    But
    Education
    Ruined Me"

    සින්දුව වෙනම යන ගමන් T-Shirt වලින් වෙනම කතාවක් යනවා.

    එල සින්දුවක්
    :cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    "I Was Born Intelligent
    But
    Education
    Ruined Me"

    සින්දුව වෙනම යන ගමන් T-Shirt වලින් වෙනම කතාවක් යනවා.

    එල සින්දුවක්
    :cool::cool:

    වීඩියෝ එකෙන් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වීඩියෝවෙ රූප රචනය වෙනම විචරය කල යුතු තරමේ මුවහත් එකක්.......
    නමුත් කටහඩ ගැන නම් මට මැක්ස් එක්ක එකග වන්න බෑ....
    මේ පද රචනය තවත් ඉමෝෂනලයිස් කරන්න තිබ්බා අතිශය කර්ණ කඨෝර ගොතික් රොක් කටහඩකට.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වීඩියෝවෙ රූප රචනය වෙනම විචරය කල යුතු තරමේ මුවහත් එකක්.......
    නමුත් කටහඩ ගැන නම් මට මැක්ස් එක්ක එකග වන්න බෑ....
    මේ පද රචනය තවත් ඉමෝෂනලයිස් කරන්න තිබ්බා අතිශය කර්ණ කඨෝර ගොතික් රොක් කටහඩකට.......

    රුප රචනාව එක්ක ගීත අහන්න ගියාම. පද රචකයා පව් නැද්ද??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වීඩියෝවෙ රූප රචනය වෙනම විචරය කල යුතු තරමේ මුවහත් එකක්.......
    නමුත් කටහඩ ගැන නම් මට මැක්ස් එක්ක එකග වන්න බෑ....
    මේ පද රචනය තවත් ඉමෝෂනලයිස් කරන්න තිබ්බා අතිශය කර්ණ කඨෝර ගොතික් රොක් කටහඩකට.......
    මචං මැක්ස්...
    මෙන්න ඒ වගේ කටහඩකට හොද ම උදාහරණය......
    ඔය කටහඩේ තියන ඉමෝෂන්ස් බලපං....

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මැක්ස්...
    මෙන්න ඒ වගේ කටහඩකට හොද ම උදාහරණය......
    ඔය කටහඩේ තියන ඉමෝෂන්ස් බලපං....

    ඉන්ද්‍රචාප ගේ කියන්නේ ගොඩක් ඉහලින් ඉන්න ගයක්ය්ක් නේ. අර නෙමිසිස් නේද චිතකය කියන්නේ ඒ කටහඩ මිටවඩා රළුයි.

    මුලින්ම සින්දුවක් කරන එක්ගෙන් එක බල්පොරෝත්තුවෙන්න පුලුවන්ද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    වීඩියෝවෙ රූප රචනය වෙනම විචරය කල යුතු තරමේ මුවහත් එකක්.......
    නමුත් කටහඩ ගැන නම් මට මැක්ස් එක්ක එකග වන්න බෑ....
    මේ පද රචනය තවත් ඉමෝෂනලයිස් කරන්න තිබ්බා අතිශය කර්ණ කඨෝර ගොතික් රොක් කටහඩකට.......

    ekagai.indrachapa:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්ද්‍රචාප ගේ කියන්නේ ගොඩක් ඉහලින් ඉන්න ගයක්ය්ක් නේ. අර නෙමිසිස් නේද චිතකය කියන්නේ ඒ කටහඩ මිටවඩා රළුයි.

    මුලින්ම සින්දුවක් කරන එක්ගෙන් එක බල්පොරෝත්තුවෙන්න පුලුවන්ද?
    ඇත්ත.....
    නමුත් එහෙම විය යුතුයි මල්ලි......එහෙම විය යුතුයි......
    නැත්තං අදාල ගායකය කුණු කූඩෙට වැටීම වගේ සංගීතයේ ප්‍රගමනය ඇන හිටීමත් වලක්වන්න බැරි කාරණා....
    සුපර් ස්ටාර් කියල ආව එක ගායකයෙක් ඉන්නව ද මිනිස්සුන් ගේ අද්‍යාත්මයට කිදා බැහැපු?
    අන්න ඒ වගේ, මතකයෙන් ගිලිහී---උන් විසි වේ........................................
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇත්ත.....
    නමුත් එහෙම විය යුතුයි මල්ලි......එහෙම විය යුතුයි......
    නැත්තං අදාල ගායකය කුණු කූඩෙට වැටීම වගේ සංගීතයේ ප්‍රගමනය ඇන හිටීමත් වලක්වන්න බැරි කාරණා....
    සුපර් ස්ටාර් කියල ආව එක ගායකයෙක් ඉන්නව ද මිනිස්සුන් ගේ අද්‍යාත්මයට කිදා බැහැපු?
    අන්න ඒ වගේ, මතකයෙන් ගිලිහී---උන් විසි වේ........................................

    super star බලින් වෙන්නේ අදුනිකයෝ පිස්සු බල්ලෝ වගේ සල්ලි පස්සේ දුවන්න ගන්න එක.
    ඉදිරියට එන්න අවස්ථාවක් උනත්, සුපර්ස්ටර වලින් බිහිවන් එකෙක්ගේ නිර්මාණ ශක්තියයි, සන්වෙදිතායි, අයින් කරලා හප කරපු රොඩ්ඩක් එලියට එන්නේ. අමිල පෙරේරා, සුරේන්ද්‍ර හොද උදාහරණ

    වැඩිපුර සින්දුවක් කියන්න තව 8000 ඉල්ලන කෙනෙක්, කවදාවත් දවසක් පල නැතිහෙනේ වගේ සින්දුවක් කියයිද.

    මේක කරපු එකා එකක් මම කතා කළා. උ කියවා ඩ්‍රීම් ස්ටාර් යන්නලු ඉන්නේ. මට දුක් හිතුන. මුකුත් කිඋවේ නැහැ එත් මම
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉන්ද්‍රචාපත් පට්ට නේද?
    මම ඇහැව්වා උගේ සිංහ ලෝකයේ සින්දුව
    නියමෙටම තිබ්බ :yes: