Late Most Ven Gangodawila Soma Thero Talks About Politics [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    මුලින් හැමදාම කියනවා වගේ මම කාටවත් කඩේ යන්නෙ නැ :no:

    එත් ලංකාවේ මිනිස්සු හිතන විදිය ගැන දැඩි කලකිරිමෙන් ඉන්නෙ.

    මේ දවස් ටිකේ එලියේ පහලියේ ඇවිදිනකොට ඡන්දය ගැන තමා අහන්නෙ,මෙහෙම අහනකොට මට තෙරුම් ගිය එකක් තමා මේ මහින්ද මහත්තයාට ඡන්දය වැඩියෙන් වැටෙන්නෙ කාන්තාවන්ගෙන් කියලා,මේ තත්වය මට හොඳට තෙරුනා ගම්පහ ගියාම,එ පැත්තෙ මම පොඩි වැඩ වගයකට ගියාම මම මගේ ඥාති ගෙදරකට ගොඩ උනා,කාන්තාවන් දෙතුන් දෙනෙක් ඉන්න තැන මම අහැව්වා දැන් කාටද මේ පාර කියලා.

    එ අයගේ උත්තරය උනේ මහින්ද මහත්තයා කියලා.

    මම කිව්වා බොහොම හොඳයි එක තමුන්ගේ පෞද්ගලික කැමැත්තනේ කියලා (එකේ ගැටලුවක් මට ඇත්තටම තිබ්බෙ නැ මොකද එක පෞද්ගලික කැමැත්තක් නිසා)

    ඉට පස්සෙ මම ඇහැව්වා එ තිරණයට හෙතුව මොකක්ද කියලා,එතකොට කියනවා මෛත්‍රිට පෞර්ශයක් නැතිලු මහින්දට තරම්,මහින්ද මහත්තයාට කට ඇරලා ජනාධිපති කියලා කියන්න පුළුවන් ලු එත් මෛත්‍රිට කියන්න බැරිලු පෙනුමක් නැතිලු,මේ කිව්ව එක්කෙනෙක් වත් මොඩයෝ නෙමෙයි හොඳට ඉගෙන ගත්තු ගැණු,එ අය මහින්ද මහත්තයාට වෙන මොකක් හරි නිසා කැමති කිව්වා නම් එක මට අවුලක් නැ,එත් මේ කිව්ව කථාව නිසා මට හරිම කලකිරිමක් ඇති උනා ලංකාවේ සමහරක් අය ගැන.

    ලංකාවේ ඉන්න ඔක්කොම කාන්තාවෝ මෙහෙම හිතනවා කියලා මම අදහස් කරන්නෙ නැ,මේ විදියට හිතන කාන්තාවෝ වගෙම පිරිමිත් ඉන්නවා,එත් කාන්තා පාර්ශවය ටිකක් වැඩි කියලා මට නිකන් හිතෙනවා.

    දෙන කෙනෙකුට ඡන්දය දෙන්න නමුත් මේ පෙනුමට ‍රැවටිලා නම් දෙන්න එපා.

    සොම ස්වාමින්වහන්සේ මේ කියලා තියන එක අහන්න,මම මේ කොටස කපලා දාන්නම් කියලා හිත හිතා හිටියේ එත් මේ කොටස තිබ්බ දෙශනාව අමතක වෙලා තිබ්බෙ,මෙක මම ඉයේ කොහොම හරි හොයාගත්ත,මේ කියලා තියන එක මොන තරම් නම් සත්‍යක්ද,උන්වහන්සේගේ කටේ රත්තරං දාන්න ඔනේ.


    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,187
    113
    Mahinda eka danna hinda thama konde dye karagena makeup dagena naluwa wage inne..lankawe godakma inne moda ganu.chande denne penumata..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    Mahinda eka danna hinda thama konde dye karagena makeup dagena naluwa wage inne..lankawe godakma inne moda ganu.chande denne penumata..

    ලංකාවේ ඉන්න කාන්තාවන්ගේ සාක්ෂරතාවය ලංකාවේ පිරිමින්ට වඩා වැඩියි,එක සාධකයක් හැටියට ගන්න පුළුවන් ලංකාවේ ගැණු උගත් කියන්න,මම ලංකාවේ ගැණු මොඩයි කියනවාට නම් කැමති නැ,එත් හිතන විදිය වෙනස් කරගන්න වෙනවා,මොඩයි කියන වචනය ටිකක් සැර වැඩි වගේ :cool:...

    එවාගේම මෙක පිරිමින්ටත් අදාලයි,මේ විදියටම හිතන පිරිමි ටිකකුත් මෙකේ ඉන්නවා.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    FB එකේ තියන Sinhala Buddhist page එක සෝම හාමුදුරුවො එක්ක දේශපාලනේ ගාව ගෙන කරන වැඩේ දැක්කද :angry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    FB මම නැ,මොකද්ද වෙන්නෙ :confused:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    1779791_10152964383401934_5049916641081422575_n.jpg


    ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අභිරහස් සිදුවීමක්.

    පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

    වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

    විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”

    උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.

    මෙච්චර කල් ඉදල දැන් තමයි මේව මතක් වෙන්නෙ :angry::angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    1779791_10152964383401934_5049916641081422575_n.jpg




    මෙච්චර කල් ඉදල දැන් තමයි මේව මතක් වෙන්නෙ :angry::angry:

    අප්පෝ ඔය චන්ද්‍රිකා කොච්චර සෝම හාමුදුරුවන්ට කැපිල්ල දැම්මද,අර ස්වාධින රූපවාහිනියෙන් කරපු වැඩසටහනටත් කැපිල්ල දැම්මා නේ,ඉට පස්සෙ තමා ශාන් වික්‍රමසිංහ මහත්තයා ටි.එන්.එල් එකේ නැන පහන පටන් ගත්තෙ,ඔවා ගැන නම් කතා කරලා වැඩක් නැ,එත් ස්වාමින්වහන්සේව දෙශපාලන වාසි ගන්න යොදා ගන්න එක නම් මහා කැතයි :oo:...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/