කැසිනෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ කවුද??

Feb 3, 2014
860
125
0
කැසිනෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ කවුද??

අයියෝ සිරිසේන රෙදි ඇඳන් කැසිනෝ ගැන කථා කරනවනේ...:P
420.jpg

පසුගිය වසරේ කැසිනෝ රජා ලෙස ධම්මික පෙරේරා මහතාට අයත් බෙලිස් කැසිනෝ ආයතනයෙන් ගෞරව සම්මාන ලබා මෝටර් රථයක් දිනූ ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය 5ස් වනදා සිය සොහොයුරු සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් එකතු කිරීමට කොළඹට පැමිණ සිටියදී සිය සුපුරුදු බෙලිස් කැසිනෝහලට තම මිතුරකු වූ අශෝක නැමැත්තා සමග ගොස් රුපියල් මිලියන 4.5ක් පමණ මුදල් ප්‍රමාණයක් පරාජය වූ බව අපගේ ආරංචි මාර්ග සැල කර සිටියි. මුදල් පැරදීමේ සිත් තැවුලෙන් ඩඩ්ලි සහ ඔහුගේ මිතුරු අශෝක රුසියානු ගණිකාවන් දෙදෙනකු සහ මධුවිතද සමග රාත්‍රිය JAIC හිල්ටන් හෝටලයේ ගත කල බවද වාර්තා වෙයි.

  • Like
Reactions: Dilwaale

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පිටසක්වල ජීවීන් හදුනා නොගත් පියාසර යානා දාලා මයිත්‍රි ත් එක්ක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරනවළු
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    1. මුල්ම වරට අබ්යව කාශ්යේ ලංකික අනන්‍යතාවය තහවුරු කලේ කවුද?
    2. ප්‍රථම වරට දුගී ජනයාගේ මුදල් වලින් ලම්බෝගිනි ගෙනාවේ කවුරුද?
    3. කිසිදු සුදුසුකමක් නැතිව ලංකා රග්බි කණ්ඩායමේ නායකයා උනේ කවුද?
    4.මිස්ටර් 10% කවුද?
    5.සුනාමි වන්චකරයා කවුද?
    6.යුද සෙම්පතියා හිර කලේ කවුද?
    7. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා නීතියේ මල ගමට පැන් වැඩුවේ කවුරුද?
    8.2005 ජනාධිපතිවරණයේදී කොටින්ට මුදල් ලබා දුන්නේ කවුද?
    9.රතුපස්වල සිසුන් මැරුවේ කවුරුන්ද?
    10.කටුනායක සේවකයන් මැරුවේ කවුරුන්ද?
    11.හලාවත ධිවරයින් බුමිතෙල් ඉල්ලුවහම මරණය දුන්නේ කවුරුන්ද?
    12.ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත් කලේ කවුද?
    13.නීති විභාගය තනිව කැමරාක සිට ලිවුවේ කවුද? පරිගණක පහසුකම් ඇතිව
    14.කොටින්ට රජ සැප ලබා දෙන්නේ කවුද?
    15.ලසන්ත ඇතුළු මද්යවෙදින් ඝාතනය කලේ අතුරු දහන කලේ කවුද?
    16.බුදු දහම පසෙකලා මිත්‍යා දුෂ්ටියේ එලබ සිටින්නේ කවුද?
    17.මිනිස් අහාර මිල වැඩි කර සුනක අහර වල බදු අඩුකලේ කවුද?
    18.තමන්ගේ පුතාලට විතරක් වාහන ගෙන්න ගන්න කල් වාහන මිල අඩු කලේ කවුද?
    19.නැවු එන්නේ නැති වරායවල් හැදුවේ කවුද?
    20. ප්ලේන් එන්නේ නතු ගුවන් තොටවල් හැදුවේ කවුද?
    21.හැමදාම කඩෙන ගල් අගුරු බලා ගර සදා මිනිසුන්ගේ මුදල් විනාශ කලේ කවුද?
    22.දේශපාලන හෙන්චයියන්ව විදේශ තනධිපතිකන් කරවා තානාධිපති සේවය මරා දැමුවේ කවුරුන්ද?
    23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
    34.file තියාගෙන දුෂකයන් ඔඩොක්කුවේ දමාගෙන නලවන්නේ කවුද?
    25.මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?
     
    Last edited:

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    1. මුල්ම වරට අබ්යව කාශ්යේ ලංකික අනන්‍යතාවය තහවුරු කලේ කවුද?
    2. ප්‍රථම වරට දුගී ජනයාගේ මුදල් වලින් ලම්බෝගිනි ගෙනාවේ කවුරුද?
    3. කිසිදු සුදුසුකමක් නැතිව ලංකා රග්බි කණ්ඩායමේ නායකයා උනේ කවුද?
    4.මිස්ටර් 10% කවුද?
    5.සුනාමි වන්චකරයා කවුද?
    6.යුද සෙම්පතියා හිර කලේ කවුද?
    7. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා නීතියේ මල ගමට පැන් වැඩුවේ කවුරුද?
    8.2005 ජනාධිපතිවරණයේදී කොටින්ට මුදල් ලබා දුන්නේ කවුද?
    9.රතුපස්වල සිසුන් මැරුවේ කවුරුන්ද?
    10.කටුනායක සේවකයන් මැරුවේ කවුරුන්ද?
    11.හලාවත ධිවරයින් බුමිතෙල් ඉල්ලුවහම මරණය දුන්නේ කවුරුන්ද?
    12.මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?
     
    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10418303_294780037398083_4482702628961624634_n.jpg

    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?
    ඊට ඉස්සෙල්ල තිබුනේ පිටරටින් ණය අරන් රුපියල් 3.50 ට පාන් ගිල්ලපු ආණ්ඩු. රටේ තිබුන සම්පත් තුට්ටු දෙකට විකුනපු ආණ්ඩු. තරුණ තරුණියෝ ටයර් සෑය වල යවපු ආණ්ඩු.
    මේවා හිතන්නේ නැතිව ගිරව් වගේ කියවල වැඩක් තියෙනවද?
     
    Feb 3, 2014
    860
    125
    0
    View attachment 54624

    ගින්දර!!!:yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙි ගොබිබ රැලට අමතකයි කොහොමද අවුරැදු 6-7කට කලින් හිටියේ කියලා අඩුම ගානේ දරැවෙක් පාසැලට යනලා අමිමා කෙනෙක් නිදහසේ හිටියද අමිමලත් ගියා ලමයා එක්ක පාසැල රකින්න සමහර තාත්තලා රැකියාව දාලා පාසැල් රකින්න ආවා. මෙි ගොබිබයෝ ඒ දවස් වල බස් වල ගියේ ඇස් වලට ඉදිකටු ගහගෙන නින්ද යයි කියලා බයේ. කෙනෙක් ලග වාඩි වුනාම ඒ මනුස්සයා දිහා බලනේ මර බයෙන් බැගයක් තිබුනොත් හුස්මවත් ගන්නේ නැ. දැන් ණය ගන්නේ රටට අහිමි වුන දේ දෙන්න මිස යුද්ධ කරන්නවත් කන්න දෙන්නවත් නොවෙයි. රජයේ රැකියා නැති කරපු කෙනා කියනවා රැකියා ලක්ෂ ගානක් දෙනවා කියා. තවත් රැකියා දෙන්න දෙයක් නැ රටෙි රැකියා අවස්ථා ඔනැ තරමි. ජාතියේ උලමෝ