ස්කර්වි වගේ ලෝගො ඩිසයින් කරන්න
මචන්ලා ලෝගො ඩිසයින් කරන එවුන් කවුද බන් ඉන්නෙ ස්කර්වියා වගේ,ඌ කරන්නෙත් මොකක් හරි ටූල් එකක් යූස් කරලා,මම උගෙන් ඇහුවා ඒත් ඌ කියන්නෙ නෑ බන්
දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො,මට ආසයි ඉගෙනගන්න,ලොකු කාලයක් මේක වෙනුවෙන්ම කැප කරන්න බැරි නිසයි මම ස්කර්වියගෙන් ඌ යූස් කරන ටූල් එක ඉල්ලුවෙ,ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ,වෙන කවුරුහරි දන්නව නම් කියන්න මචන් ලොකු උදව්වක් 