ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima

    ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima or Gunkanshima)


    [FONT=&quot]මෙම [/FONT]Battleship Island[FONT=&quot] කියන දූපත ජපානයේ නාගසාකී පලාතට අයත් දූපත් සමූහයෙන් එකක් වන අතර නාගසාකී සිටි 15 [/FONT]Km [FONT=&quot]පමණ දුරකින් මුහුදේ පිහිටා තිබෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම දූපතේ 1887 සිට 1974 දක්වා මිනිසුන් පදිංචිව සිටි අතර ඒ මෙම දූපතේ පැවති ගල් අගුරු ආකර නිසයි. මෙම දූපතේ කැපී පෙනෙනම ලක්‍ෂනය වන්නේ මෙම දූපත වටා ඉදිකර ඇති ප්‍රාකාරය හා අත්හැරදමා ඇති කොන්ක්‍රීට් ගොඩනැගිලි සමූහයයි. මෙම නගරය මුලින් පරිපාලණය සිදුකරන ලද්දේ පැවති පැරණි නගරයක් වන [/FONT]Takashima[FONT=&quot] [/FONT]නගරයෙන් වන අතර 2005 වසරෙන් පසු නාගසාකී නගරයේම කොටසක් ලෙස පරිපාලණය කෙරේ.
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    Battleship Island[FONT=&quot] ලෙස හැදින්වීමට හේතුව නම් මෙම දූපත යුදනැවක හැඩය නිසා බව කියන අතරම එය ජපානයේ විසිවන සියවසේ මුල් භාගයේ තිබූ [/FONT]Tosa[FONT=&quot] නම් යුද නැවේ හැඩයට සමාන බවක් දැක්වෙන බව පැවසේ. එම හැඩය නිර්මාණය වී ඇත්තේ මෙම දූපත වටා ඉදිකරඇති ප්‍රාකාරය නිසාබවද කියයි. [/FONT]
    Tosa නම් යුද නැව [FONT=&quot]මෙය දැන් මිනිස් වාසයෙන් තොර නිසා [/FONT]Ghost Island [FONT=&quot]කියාද පවසන අතර මෙම දූපතේ හිමිකාරීත්වය 1890 දී ලබා ගත්තේ [/FONT]Mitsubishi [FONT=&quot]සමාගමයි. ඔවුන් මෙම දූපත ආශ්‍රිතව මුහුද යට පිහිටි ගල් අගුරු ලබා ගැනීමට පතල් කනිනු ලැබූ අතර ජපානයේ ප්‍රථම විශාලතම කොන්ක්‍රීට් ගොඩනැගිල්ල ගොඩනැගුවේද මෙම දූපතේයි. ඒ 1916 දී තට්ටු 9 ක ගොඩනැගිල්ලක්, දිනෙන් දින වැඩිවූ ශ්‍රමබලකාය සදහායි. මෙහි වැඩ කිරීම සදහා‍ යොදවා තිබූ කම්කරුවන් බොහෝමයක් බලහත්කාරයෙන් ‍යොදවා තිබූ බව කියන අතරම ඔවුන් ආසියාවේ විවිද ‍ප්‍රදේශවලින් රැගෙන ආබව කියයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අක්කර 15 ක විශාලත්වය ඇති මෙම දූප‍තේ 1959 දී වැඩිම ජනගහනය වාර්තා කල අතර එය 5259 කි. 1960 දශකය වන විට ජපානයේ ගල්‍ අගුරු වල‍ට හිමිව තිබූ ස්ථානය ඛණිජ තෙල් විසින් ලබා ගත් අතර ඒ නිසා රටපුරා කනුනු ලැබූ ගල් අගුරු ආකර එකින් එක වැසී යන්නට විය. මෙම ඉරණමෙන් ගැලවීමට අප කතා කරන [/FONT]Battleship [FONT=&quot]දූපතටද නොහැකිවූ අතර 1974 දී දූපතතේ වූ ගල් අගුරු පතල වසා දැමූ බව මිට්සුබිෂී සමාගම නිල වශයෙන් ප්‍රකාශ කලහ. මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් අතහැර දමා තිබුන අතර නැවත මෙම දූපතට විවෘත කරනු ලැබුවේ 2009 අප්‍රේල් 22 දිනයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දූපත වසා දැමූ පසු එය කිසිදු නඩත්තුකිරීමට ලක් නොවූ අතර සමහර ගොඩනැගිලි කඩා දැමුන අතර අනෙක්වාද සමහරක කඩා දැමීමට නියමිත විය. කෙසේවෙතත් 2009 දී දූපතේ කොටසක් පමණක් සංචාරකයන්ට විවෘතවිය. දූපත මුළුමනින්ම විවෘත කිරීමට නම් විශාල මුදලක් විය කොට දූපත නැවත ප්‍රතිසංස්කරණය කොට ආරක්‍ෂාව තහවුරු කිරීමට සිදුව තිබේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]
    [/FONT]

    වැඩි විස්තර මෙම වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.
    http://vice.typepad.com/vice_magazine/2009/04/japan-my-trip-to-battleship-island.html
    http://en.wikipedia.org/wiki/Hashima_Island

    gathhe methanin: www.sathsamudura.blogspot.com

     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    James bond skyfall eka oya island eke shoot kara

    skyfallisland01-640x426.jpg