සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම ś
සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය...
ඔබට අද මා පෙන්වන වාහන අමුතුය. බොහෝවිට ලෝකයේ මේ ආකාරයේ වාහන තිබෙන්නට ඇත්තේ එකක් වන්නටත් පුළුවන. බොහෝවිට නිර්මාණාත්මක අදහසක් එළිදැක්වීමට හෝ තමන් ජීවත්වන්
පළාතේ පරිසර තත්ත්වයන්ට ඔබින ආකාරයට නවීකරණය කළා වන්නටත් පුළුවන්.
කොහොමවුනත් දුර්ලභ ගණයේ මෙන්ම ඇතැම්විට විකාරරූපී ආකාරයක් ගත් මෙම වාහන පසුකාලීනව වෙනත් ආකාරයේ වාහන බිහිකිරීමටත් උපකාරී වන්නටත් ඇති යයි සිතේ.
තවත් දෙයක් නම් මෙවන් ඇතැම් නිර්මාණ ප්‍රදර්ශනාත්මකව යොදාගන්නට මිස ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාවන් අවම වීමද බොහෝවිට වන දෙයකි.
gatthe methanin: www.sathsamudura.blogspot.com

10+
pissu wage mewanam