..::[සිරා Ideas ටිකක්(Innovative Ideas)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[සිරා Ideas ටිකක්(Innovative Ideas)]::..

    නියම Innovative Ideas ටිකක් සෙට් උන බලලම ඉන්න :)

    basketball ගහනවා වගේ කුණු බක්කියට කුණු දන්නා තියෙන්නේ

    23wo6t0.jpg


    අතින් කරකවල උඩ යට මාරු කරන්න පුළුවන් බංකුවක් වැස්සකට පස්සේ පු* තෙමන්නේ නැතුව වැඩි වෙන්නේ හොදයි :P

    116tawy.jpg


    වහනයක් පාර්ක් කරන්න ගියාම නම් මේක වටිනවා green light එකෙන් ඉඩතියන තැනක් පෙන්නනන්ව නැත්තන් red light එක

    n1azyr.jpg



    cool or hot drink එකක් තියල phone එක charge කරගන්න :cool:


    2ef5i1h.jpg


    අගේ හලන්නේ නැතුව තේ බොන්න :)

    i1y3uu.jpg



    හිස් වතුව බෝතල් දාල train ticket එක ගන්න :nerd:

    25516o8.jpg



    headසෙට් එක පුට්ටු කරගන්නේ නැතුව තියාගන්න


    etzjon.jpg


    මේකේ ඇතුලේ වැඩිය ඉන්න එවුන්ට වටිනවා

    6huzgx.jpg



    මේක කන්න ගියාම මේකේ වටිනා කම තේරෙනවා

    244p0n8.jpg


    VLC එක වගේ නැතුව පටස් ගාල click වෙනවා නෙහ්


    29zv8zo.jpg


    bump එකක් දාගෙන යන්න